ශී‍්‍ර ලංකාව සහ පාකිස්තානය අතර ඩුබායිහි ‘ස්පෝට්ස් සිටි’ කී‍්‍රඩාංගණයේදී අද (26වැනිදා) ආරම්භ වූ දෙවැනි ටෙස්ට් කි‍්‍රකට් තරගයේදී කාසියේ වාසිය දිනාගත් ශී‍්‍ර ලංකා කණ්ඩායමපළමුවෙන් පන්දුවට පහර දීමට තීරණය කළේය. මෙය ශී‍්‍ර ලංකාව සහ පාකිස්තානය අතර පැවැත්වෙන 39වැනි ටෙස්ට් තරගයයි.
1
ලාෆ්ස් සිලින්ඩරේට ලිට්රෝ දීමේ සූදානමක්

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd