එක්සත් ජාතික පක්ෂයේ යහපත තකා එහි නායකයා (රනිල් වික‍්‍රමසිංහ මහතා) ඉවත් කිරීමට වහාම පක්ෂ සම්මේලනයක් කැඳැවන්නැයි එක්සත් ජාතික පක්ෂයේ හිටපු උප නායක හා රුක්මන් සේනානායක මහතා පක්ෂයේ නියෝජ්‍ය නයකවරුන් වන කරු ජයසුරිය හා සජිත් පේ‍්‍රමදාස මහත්වරුන්ගෙන් ඉල්ලීමට යයි. පුවත්පත් සාකච්ඡාවක් පවත්වමින් සේනානායක මහතා අද පැවසුයේ වත්මන් නායකයා යටතේ මැතිවරණ ද පරාජය වී ඇති බවයි.
1
නගර කපාගෙන දිවිනසා ගත්තාද? නැතිනම් සැලසුම් සහගත නිහඬ කිරීමක්ද? අබිරහස් මරණයක සැඟවුණු මනෝවිද්‍යාව

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd