යුද්ධය අවසන් වී සාමය උදාවී, කෙත්වතු සරුසාරවීමත් සමග වන්නි ජනයා ද කොළඹ ඇතුළු සෙසු පළාත් හි හින්දුවරු ද අද දීපවාලිය මහා ඉහළින් සැමැරූහ. උදේ සිටම කෝවිල් වෙත ඇදි ආ ජනයා හදපිරි සතුටින් පහන් දල්වා ආගමික වතාවත් ඉටුකළහ.


1
විපක්ෂයට වැඩ වැඩි කාලයක්
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd