ජාතික යොවුන් කී‍්‍රඩා උළෙලේ පාපැදි පිරිමි තරගය ජය ගැනීමට දේශිත රාජපක්ෂ සමත්විය. කුමාරි බණ්ඩාර කාන්තා තරගය ජය ගැනීමට සමත්වුවාය. දියගම මහින්ද රාජපක්‍ෂ ක‍්‍රීඩාංගණයේදී අනිද්දා (27) ආරම්භවන 23 වැනි ජාතික යොවුන් කී‍්‍රඩා උළෙල වෙනුවෙන් මෙම පාපැදි තරගය පැවැත්විණ. කී‍්‍රඩක කී‍්‍රඩිකාවන් 180 ක් සහභාගි වූ පිරිමි තරගය කිලෝමීටර 120 ක්ද, කාන්තා තරගය කිලෝමීටර 40 ක දුරකින්ද සමන්විත විය.
ජාතික යොවුන් කී‍්‍රඩා පාපැදි තරග ප‍්‍රතිඵල:
● පිරිමි තරගය:-
1. දේශිත රාජපක්ෂ (කොළඹ, පැය 2 විනාඩි 59 තත්ත්පර 40)
2. ප‍්‍රදීප් විජේවික‍්‍රම (ගම්පහ, පැය 2 වි. 59 තත්ත්පර 40)
3. ප‍්‍රදීප් පි‍්‍රයංකර ප‍්‍රනාන්දු (ගම්පහ, පැය 2 වි. 59. තත්ත්පර 40)
● කාන්තා තරගය:-
1. පී. ජී. කුමාරි බණ්ඩාර (අම්පාර, පැය 1 විනාඩි 16 තත් 55)
2. සී. එස්. කේ. වික‍්‍රමගේ (පැ 1 වි. 24 තත් 45)
3. කේ. ඒ. අයි. නානායක්කාර (පැ. 1 විනාඩි 28 තත් 48)
1
විපක්ෂයට වැඩ වැඩි කාලයක්
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd