ඉතාලි ජාතික බාලවයස්කාර දැරියක කෙළෙසී යැයි කියන ශ්‍රී ලාංකිකයෙක් මෝදානා නගරයේ දී සැකපිට අත්අඩංගුවට ගනු ලැබීය. ඔහු 47 වැනි වියෙහි පුද්ගලයකු වන අතර මෝදනා දුම්රිය ස්ථානයේ දී සැකකරුට හමුවූ ඇය තම නිවෙසට රැගෙන ගොස් දිනක් රඳවා ගනිමින් ඇය කෙළෙසා යළි දුම්රිය ස්ථානයට ගෙනැවිත් දමා ඇතැයි ද දුම්රිය ස්ථානයේ වේදානාවෙන් සිටි දැරිය ඉතාලි ජාතිකයන් කිහිපදෙනකු විසින් රෝහලට ඇතුළු කිරිමෙන් පසුව ශ්‍රී ලාංකිකයා අත්අඩංගුවට ගෙන ඇතැයි ද මෝදනා පොලිසිය කියයි.
1
විපක්ෂයට වැඩ වැඩි කාලයක්
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd