අන්තර්ජාතික ක‍්‍රිකට් සභාව පළමු වරට අද (24) නිකුත් කළ විස්සයි-20 අන්තර්ජාතික ක‍්‍රිකට් පන්දු යවන්නන්ගේ ශ්‍රේණිගත කිරීමේ පළමු ස්ථානය ශ්‍රී ලංකා පිට දඟ පන්දු යවන ක‍්‍රීඩක අජන්ත මෙන්ඩිස් හිමිව තිබේ.
අන්ජන්ත මෙන්ඩිස් මේ වන විට විස්සයිx20 තරග 20 කදී කඩුලූ 39 ක් දවා ගැනීමට සමත්ව සිටියි.
එංගලන්ත ක‍්‍රීඩක ඔයින් මෝර්ගන් පිතිකරු ශ්‍රේණිගත කිරීමේ ද, ඕස්ටේ‍්‍රලියානු තුන් ඉරියව් ක‍්‍රීඩක ෂේන් වොට්සන් තුන් ඉරියව් ක‍්‍රීඩකයන් ශ්‍රේණිගත කිරීමේ ද පළමු ස්ථානවල රැදී සිටිති.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd