බිරියගේ නිරුවත් වීඩියෝ දර්ශන සැමියාට පෙන්වා ප‍්‍රසිද්ධ කරන බව කියා ඇගෙන් රුපියල් පනස් දහසක කප්පමක් ඉල්ලූ බව කියන එච්.එම්. මධුසංක දිසානායක නැමැත්තෙක් අනුරාධපුර ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් දර්ශිකා විමලසිරි මෙනෙවිය විසින් ලබන හතර වැනි දා තෙක් රිමාන්ඩ් කරනු ලැබීය.
1
විපක්ෂයට වැඩ වැඩි කාලයක්
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd