කොළඹ විශ්වවිද්‍යාලයේ කළමනාකරණ පීඨයේ සිසුන් දෙපිරිසක් අතර ගැටුමකින් සිසුවෙක් තුවාල ලැබීය. ඔහු විශ්වවිද්‍යාල වෛද්‍ය ඒකකයට යොමු කැරිණි. සිසුන් දෙපිරිස අතර සඳුදා ගැටුමකින් ද සිසුවෙක් තුවාල ලැබීය. සරසවිය අවට පොලිස් මුර තර කැර ඇත.
1
විපක්ෂයට වැඩ වැඩි කාලයක්
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd