ශ‍්‍රී ලංකාව සහ පාකිස්තානය අතර තරග තුනකින් සමන්විත ටෙස්ට් ක‍්‍රිකට් තරගාවලියේ දෙවැනි තරගය හෙට (26) ඩුබායිහි ‘ස්පෝට්ස් සිටි’ ක‍්‍රීඩාංගණයේදී ආරම්භ වන අතර මෙහිදී සුරාජ් රන්දීව් පිට දඟ පන්දු යවන්නා ලෙස කණ්ඩායමට එක්වීමට ඉඩ ඇති බව වාර්තා වේ.
ඩුබායි තණතීරුව දඟ පන්දු යවන්නන්ට තරමක සහයෝගයක් දැක්වීම හේතුවෙන් වේග පන්දු යවන නුවන් ප‍්‍රදීප්ගේ ස්ථානයට පිට දඟ පන්දු යවන සුරාජ් රන්දීව් ක‍්‍රීඩා කිරීමට නියමිතය.
1
නගර කපාගෙන දිවිනසා ගත්තාද? නැතිනම් සැලසුම් සහගත නිහඬ කිරීමක්ද? අබිරහස් මරණයක සැඟවුණු මනෝවිද්‍යාව

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd