ඉන්දියාවේ සිට මුහුදු මගින් ගෙනා හෙරොයින් මත් කුඩු තොගයක් තලේමන්නාරම ඌරුමලේ නිවසකින් සොයාගත් පේසාලේ පොලිසිය රුපියල් කෝටියක පමණ වීදි වටිනාකමක් ඇතැයි කියන එම කුඩු මන්නාරමට ගෙන යෑමට තුබූ ත‍්‍රිරෝද රියක් ද සොයාගෙන ඇත. දෙදරු මවක් හා පිරිමි තිදෙනෙක් ද අත්අඩංගුවට ගනු ලැබ සිටිති.
1
නගර කපාගෙන දිවිනසා ගත්තාද? නැතිනම් සැලසුම් සහගත නිහඬ කිරීමක්ද? අබිරහස් මරණයක සැඟවුණු මනෝවිද්‍යාව

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දිගටම කුඩු ඇල්ලුවොත් ලංකාවේ කොටි තුරන් කරන්න පුඵවන් ඒවාගේම පාතාලයත් නැති කරන්න පුඵවන්
ලොක්කා රටේ හිටියනම් ඕවා අල්ලනවා බොරු තමඊ