හිටපු විදේශ ඇමැති ලක්ෂ්මන් කදිර්ගාමර් ඝාතන තොරතුරු වසං කළැයි කියන නඩරාජා සිවරාජා හෙවත් අම්බලන් දෙසැම්බර් 15 වැනි දා අධිකරණයට ඉදිරිපත් කරන බව ඔහුගේ ඇපකරු දීපාලි විජේසුන්දර මහත්මිය ඉදිරියේ ප‍්‍රකාශ කෙළේය. එම සැකකරු මලයසියාවට ගොස් සිටින බව උසාවියේ දී කියැවිණි.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd