පේරාදෙණියේ අදත් විරෝධතා පේරාදෙණි සරසවි ශාස්ත්‍ර පීඨ ශිෂ්‍ය සංගම් සභාපති නුවන් සමීරගේ පන්ති තහනම ඉවත් කැර ඔහු සියලු චෝදනා වලින් නිදහස් කරන්නැයි කියමින් සිස 31 January 2012
රෝම උළෙලට හෙළ උරුමය ශ්‍රි ලංකාවේ 64 වැනි නිදහස් දිනය වෙනුවෙන් සැමරුමක් ජාතික හෙළ උරුමයේ නායක ආචාර්ය ඕමල්පේ සෝභිත හිමියන්ගේ ප්‍රධානත්වයෙන් රෝමේ පියසස ජ 31 January 2012
මැගසින් ගැටුමේ වීඩියෝ ඉල්ලයි කොළඹ මැගසින් බන්ධනාගාරයේ දී ගිය 24 වැනි දා ගැටුමෙන් සිදු කළ රුපියල් ලක්ෂ 47ක අලාභයට සම්බන්ධ රැඳවියන් හඳුනා ගැනීම සඳහා සිරස, ස්වර්ණවාහි 31 January 2012
‘ඇත්ත දැක ගන්න ලංකාවට යන්න‘ ලන්ඩන්යේ තානාපති හා කොන්සල් කාර්යාල නිලධරයන් 65 දෙනකුගේ සහභාගීත්වයෙන් ලන්ඩන් නුවර ශ්‍රී ලංකා මහා කොමසාරිස් කාර්යලයේ සමුළුවක් පැව 31 January 2012
ශ්‍රී ලංකා ‘ඒ’ පිලට කඩුලූ 6 ක ජයක් ශ්‍රී ලංකා ‘ඒ’ පිල සහ එංගලන්ත ‘ඒ’ පිල අතර තරග පහකින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලියේ කුරුණෑගල වෙළගෙදර ක්‍රීඩාංගණයේදී අද (31) පැව 31 January 2012
හෙද විරෝධයට කොළඹත් එක්වේ උපාධිධාරී හෙද නිලධාරීන් රාජ්‍ය හෙද සේවයට බඳවා ගැනීම, උසස් වීම් හා නිල ඇඳුම් දීමනාව ඇතුළු ඉල්ලීම් කිහිපයක් මත රජයේ හෙද නිලධාරීන්ගේ ස 31 January 2012
දොස්තර පවුලේ දෙන්නකුට තර්ජන කරන්දෙණිය රෝහලේ දොස්තර ප්‍රියංක ප්‍රසාද් ජයසිංහගේ සොහොයුරු සුනෙත් ජයසිංහ මහතාගේ යතුරු පැදිය හිතා මතා අනතුරකට ලක් කළ ත්‍රිරෝද රිය 31 January 2012
වම්බටු ගොවියා රු 95 ණය වී ගෙදර යයි අඟුණුකොළපෑලැස්ස යාය 18 එස්.ඒ. ජයතිස්ස ගොවියා වම්බොටු කිලෝ 250ක් අගුණුකොළපෑලැස්ස තොග වෙළෙඳපොළට ගෙන ආවේය. ඔහුගේ අය වැය මෙසේය 31 January 2012
අධිවේගී තැපෑල තිරිහන් කරයි ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුවේ ඊ.එම්.එස්. හෙවත් අධිවේගී තැපැල් සේවයේ කාර්යක්ෂමතාව වැඩි කර නව මුහුණුවරකින් අද යළි ක්‍රියාත්මක 31 January 2012
එංගලන්ත ‘ඒ’ පිල ලකුණු 258 යි ශ්‍රී ලංකා ‘ඒ’ පිල සහ එංගලන්ත ‘ඒ’ පිල අතර තරග පහකින් සමන්විත නිල නොවන එක්දින ක්‍රිකට් තරගාවලියේ කුරුණෑගල වෙළගෙදර ක්‍රීඩාංගණයේදී 31 January 2012
අනේ ඉතින් අපිමයි විඳවන්නේ ඉල්ලීම් 18ක් මුල්කරගෙන රජයේ හෙද සංගමය අද රටපුරා කෑම පැයේ උද්ඝෝෂණයක් කෙළේය. දඹුල්ල රෝහල ඉදිරිපිටදී ඊට එක්වූ හෙදියන් දෙස හිසේ අත තබාගෙ 31 January 2012
ජනපති නම විකුණා රිමාන්ඩ් හිරේ ඔයාමඩුව දැයට කිරුළේ රැකියා දෙන බව කියමින් ජනාධිපති හා ජනාධිපති සහෝදරයකුගේ සම්බන්ධිකරණ ලේකම් ලෙස පෙනී සිටි ”අකිල රාජපක්ෂ” නමැත්ත 31 January 2012
මුල්ම වෙඩිල්ල භාරතගේ රැකවලාගෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වාගෙන් හෝ ඔහුගේ නෑයන්ගෙන් ලිඛිත අවසරයක් නැතිව ජනාධිපති නීතිඥ හේමන්ත වර්ණකුලසූරිය මහතාට ඔහු ව 31 January 2012
එංගලන්ත ‘ඒ’ නායකයා ලකුණු රැස්කිරීම තෝරාගනී ශ්‍රී ලංකා ‘ඒ’ පිල සහ එංගලන්ත ‘ඒ’ පිල අතර තරග පහකින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලියේ කුරුණෑගල වෙළගෙදර ක්‍රීඩාංගණයේදී දැන් පැව 31 January 2012
විශ්‍රාම ශාලාවේ බෝම්බයක් කතරගම විශ්‍රාම ශාලාවක තිබී බෝම්බ ඇඳුම් කට්ටලයක් සොයා ගත් බව පොලිසිය කියයි අට දෙනෙක් සැක පිට අත් අඩංගුවට ගනු ලැබූහ 31 January 2012
රතු මළකඩයා සිංහරාජෙටත් පනී මාස කිහිපයකට පෙර කන්නෙළිය වනාන්තරයේ දක්නට ලැබුණු රතු මළකඩ රෝගය ලෝක උරුම සිංහරාජ වනාන්තරය ඇතුළු දෙණියාය, නෙළුව හා රක්වානටත් පැතිරග 30 January 2012
සායනය නවත්වයි සෞඛ්‍ය අමාත්‍යංශයේ අවසරයකින් තොරව ආගරපනත අග්‍රාඔය පැවැත්වෙමන් තිබූ වෛද්‍ය සායනයක් හදිසියේ නතර කැර ගැබිණි මවුවරුනට බෙදා දීමට ගෙනා 30 January 2012
ලංකා දෙන්නාගේ ලකෂ 15 වතුරේ ග්‍රීසියේ සිට තම මොටර් රථයෙන් ඉතාලියට ශ්‍රී ලාංකිකයන් දෙදෙනකු හෙරෙන් රැගෙන ආ 70 හැවිරිදි විශ්‍රාමික ග්‍රීක ඉංජිනේරුවෙක් (70) අත්අඩංග 30 January 2012
ගුරුළු රජා නිල්ගල ගස් උඩ දුර්ලභ ගුරුළු රාජ මල මේ දිනවල නිල්ගල ඔසු උයනෙහි පිපී තිබේ. මේ උඩවැඩියා මල ඌව පළාතේ පුෂ්පයයි. රතුගල ආදි වාසි නායක සුදා වන්නියලා ඇත්තන් 30 January 2012
දෙබරයට ගල් රත්තොට ගම්මඩුව කරගස්තැන්නේ තේ දලු නෙළමින් සිටි කන්තාවෝ හා ළමෝ 16 දෙනෙක් දෙබර ප්‍රහාරයට ලක්වූහ. ළමයින් පිරිසක් දෙබරයකට ගල් ගැසීම මීට 30 January 2012
ඬේවිස් කුසලාන තරගාවලියට හර්ෂණගේ සහභාගීත්වය නෑ ඬේවිස් කුසලාන ටෙනිස් තරගාවලියේ ආසියානු ශාන්ති කර කලාපයේ 2වැනි කොටසේ තරගමාලාවේ තායිලන්තයට එරෙහිව පෙබරවාරී මස 10 වැනිදා කොළඹදී ආරම්භ 30 January 2012
පොලිස් අයැදුම විසිවේ දේශීය වෛදවරුන් කොළඹ ඇස්වට්ටුව ලිප්ටන් වටරවුමේ අද අරඹන්නට යන උද්ඝෝෂණය තහනම් කරන්නැයි කුරුඳුවත්ත පොලිසිය කළ ඉල්ලීමක් ඉවත දැමූ කොළඹ 30 January 2012
සුසන්ත බොතේජු 15 වැනි වරටත් ස්නූකර් ජාතික ශූරතාව දිනයි ශ්‍රී ලංකා බිලියඞ් හා ස්නුකර් සම්මේලනය සංවිධානය කළ 59 වැනි ජාතික ස්නුකර් තරගාවලියේ ශුරතාව දිනා ගැනීමට සුසන්ත බොතේජු සමත් විය. අවසන් 30 January 2012
තව අලියකුට අවසන් ගෞරව වවුනියා ඒරුපතානේදී වෙඩි වැදී මියගිය මේ අලියා මාවඩුව පොලිසියේ හා වනජීවි දෙපාර්තමේන්තුවෙන් සොයාගන්නා විට කැලෑ පාරක් මැද වැටී සිටිය 30 January 2012
හිටපු කපිතාන්ට බර ඇපයක් ජිලියන් ඇන්ඩර්ඩසන් නම් හොලිවුඩ් නිළියගේ පස්යාල වලව්වත්තේ මැදුර බලාගනිමින් සිටිය දී රුපියල් එක්කෝටි හැත්තෑ අට ලක්ෂයක් වංචා කළැයි 30 January 2012
'පුස්වෙඩිල්ල' 'පුස්වෙඩිල්ල' නාට්‍යයේ අධ්‍යක්ෂක පළමුවතාවට සිංහල පුවත්පතකට ලබාදුන් පිළිසඳර ෆෙරෝස් කමාදීන් යනු මෙරට ඉංග්‍රීසි නාට්‍ය වේදකාවේ ප් 30 January 2012
රනිල්ට අතුරු තහනම් දැන්වීමක් රනිල් වික්‍රමසිංහ මහතා එක්සත් ජාතික පක්ෂ නායකත්වයට පත් කළ කෘත්‍යාධිකාරී මණ්ඩල නිලවරණය සම්බන්ධ අතුරු තහනම් දැන්වීමක් වික්‍රමසිංහ 30 January 2012
පළාත් ක්‍රිකට් තරගමාලා අහෝසි කිරීමේ යෝජනාවක් ? ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙතෙක් පවත්වාගෙන ආ පළාත් ක්‍රිකට් තරගමාලා අහෝසිකර පැරණි ක්‍රමය අනුව දිස්ත්‍රික් තරගමාලා පමණක් පැවැත 30 January 2012
පාකිස්තානය ටෙස්ට් තරගාවලිය ජයගනී අබ්දුල් රෙහෙමාන් (25/6) සහ සයීඞ් අජ්මල් (22/3) දඟ පන්දු යැවීමෙන් පෑ දස්කම් හමුවේ එංගලන්තයට එරෙහිව අබුඩාබිහිදී (28 දා) පැවැති දෙවැනි ටෙස්ට් තර 30 January 2012
ඕස්ටේ්රලියාවට ලකුණු 298 ක ජයක් ඕස්ටේ්රලියාව සහ ඉන්දියාව අතර ඇඩිලේඞ් ක්‍රීඩාංගනයේ පැවැති සිවුවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් ඕස්ටේ්රලියානු ක්‍රීඩකයෝ ලකු 30 January 2012
ඉබ්බන් කටුව වැවේ පාවෙන විදුලි බලාගාරය විවෘත කරයි පුනර්ජනනීය බලශක්තිය උපයෝගීකර ගනිමින් විදුලිය උත්පාදනය කිරීමේ රජයේ ජාතික වැඩසටහන යටතේ දඹුල්ල, ඉබ්බන්කටුව වැව මත ඉදිකරන ලද මෙගාවොට් 05ක ධාරිතාවකින් යුත් “දිය ජනනි” පාවෙන සූර්ය විදුලි බලාගා.. 18 September 2026