ජිලියන් ඇන්ඩර්ඩසන් නම් හොලිවුඩ් නිළියගේ පස්යාල වලව්වත්තේ මැදුර බලාගනිමින් සිටිය දී රුපියල් එක්කෝටි හැත්තෑ අට ලක්ෂයක් වංචා කළැයි සැකපිට රිමාන්ඩ් බාරයේ සිටි හිටපු හමුදා කපිතාන් වීරරත්න බණ්ඩාර දැඩි ඇප කොන්දේසි මත මුදා හරින ලෙන කොළඹ කොටුව මහේස්ත්‍රාත් කණිෂ්ක විජේරත්න මහතා අද නියෝග කෙළේය. රුපියල් පනස් දහසක මුදල් ඇපයක් රුපියල් ලක්ෂ විස්ස බැගින් වූ ශරීර ඇප තුනක් ද ඔහුට නියම විය. වලව්වත්තට ඇතුළු නොවන ලෙසත් පැමිණිල්ලට බලපෑම් නොකරන ලෙසත් අධිකරණය හිටපු කපිතාන්ට නියෝග කෙළ්ය. විභාගය මාර්ත 28 වැනි දාට කල් ගියේය.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කපිතාන් මහත්තයෝ ලංකාවේ නාමය විනාශ කරන්න එපා.