පාර්ලිමේන්තු මන්ත‍්‍රී දුමින්ද සිල්වාගෙන් හෝ ඔහුගේ නෑයන්ගෙන් ලිඛිත අවසරයක් නැතිව ජනාධිපති නීතිඥ හේමන්ත වර්ණකුලසූරිය මහතාට ඔහු වෙනුවෙන් පෙනී සිටිය නොහැකි යැයිද නිසි අවසරයක් ඇතොත් සලකා බැලිය හැකියැයිද කොළඹ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් ප‍්‍රසන්න අල්විස් මහතා ප‍්‍රකාශ කළේය. ජනාධිපති වෘත්තිය සමිති අධ්‍යක්‍ෂ ජනරාල් භාරත ලක්ෂ්මන් පේ‍්‍රමචන්ද්‍ර මහතාගේ ඝාතනයේ පැමිණිල්ල විමර්ශන අවසන් වී ඇතැයි රහස් පොලිසිය අධිකරණයට දන්වමින් කියා සිටියේ පේ‍්‍රමචන්ද්‍ර මහතාගේ ආරක්ෂකයා වූ කොස්තාපල් ගාමිණී මුල්ම වෙඩිල්ල තබා ඇති බවට තොරතුරු ඇති බවයි. පේ‍්‍රමචන්ද්‍ර මහතාගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනීසිටි උපුල් කුමාරප්පෙරුම මහතා කියා සිටියේ මේ සාක්කිය පසුව හදා ඇති බවයි. ඔහු ඇතුළු 16 දෙනෙක් යළි රිමාන්ඞ් කරනු ලැබූහ.
1
ආර්ථිකය හදන්න විපක්ෂයේ අයකුට අමාත්‍ය ධුරයක්

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒ කියන්නෙ දෙවනුව තිබ්බ ඒවා සාධාරණය කියන එකද?
කවුරු වෙඩි තිබ්බත් බිලිවෙන්නේ අහිංසක මිනිස්සු..
පහත් තැනින් යඊ ගලා ජලේ...... අර අසරණය තමඊ එතකොට වැරදි? හරි.
තව ටික දවසකින් කියයි දුමින්දගෙ පැත්තෙ අය වෙඩි තියල නෑ කියල අනේ කාලෙ වනේ වාසෙ