වවුනියා ඒරුපතානේදී වෙඩි වැදී මියගිය මේ අලියා මාවඩුව පොලිසියේ හා වනජීවි දෙපාර්තමේන්තුවෙන් සොයාගන්නා විට කැලෑ පාරක් මැද වැටී සිටියේය. පන්දහසකට නොවැඩි බව කියන ලංකාවේ අලි ගහනය දිනපතා අඩුවෙතියි පරිසර වේදීහු කියති.
1
මුස්ලිම් කොංග්රස් මන්ත්රිනිය බේරාගන්න ආණ්ඩුව උසාවි යයි

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇයි ආණ්ඩුවට බැරි මේ අලි ප්‍රශ්නයට විසදුමක් දෙන්න? පව් අහිංසක සතුන්. එයාලට මොනව තේරෙනවද?
සමහර මිනිස්සු තමන්ගේ දෙමාපියන් සහ දරුවන් පිළිබදවද සැළකිල්ලක් දක්වන්නේ නැත. හදවතක් සහ මොළයක් නැත. වගකිවයුත්තන් මෙවැනි සතුන් ආරක්ෂා කර ගැනීමට පියවරක් ගත යුතුය. අනෙක් රටවල අය අලියන්ට ගොඩාක් ආදරය කරනවා
මේව නවත්වන්න කාටවත් බැරිද?
වෙඩි තියපු අයටත් අවසානයේදී වෙන්නෙ මේ ටිකම තමයි
ඉතුරුවෙලා ඉන්න ටිකවත් රැක ගනිමු.
තව අවුරුදු 50 ශ්‍රී ලංකාවේ ඉන්නෙ
වනසතුන් මරාදමන්නන්ට මේ අයුරින් තව දුරටත් කැලේ රජකරන්න ඉඩ දුන්නොත් කැලේ රජාට යන කළක් නෑ.
කිසිම හිතක් පපුවක් නැති අයගෙ අතට තුවක්කු ගියාම ඕක තමයි වෙන්නෙ. අහිංසක සතෙකුටවත් ජීවත් වෙන්න දෙන්නෙ නෑ. මෙවැනි අයට නිසි දඩුවම් නොදුන්නොතින් මේ අලි ටික බේර ගන්න බැරි වෙයි
අනේ මන්දා ජනවාරි මාසෙට අලි ඇත්තු කී දෙනෙක් නම් මැරුණද? ඉක්මණටම විසදුමක් ඕන ප්‍රශ්නයක්. නිසි බලධාරීන්ගේ ඇස් මේ දෙස යොමුවේවා
වනජීවි ඇමැතිගේ අවධානය පිණිසයි
අනේ පව් අපේ අලි ටික අපට නැතිව යනවා. අපේ ලොකු අය මේවට වග නොකියා කල්මරණවා. තව ටික දවසකින් අපිට ඉතුරු වෙන්නෙ ගාල් කරපු අලි ටික විතරයි. අනේ අපේ රටට වෙච්ච දේ
දඩු වැටට ෙකාට අැද්ද අලි අැත්තු නසනා.... පෙරහැරට දළ දිගට අැති අැත්තු ෙසායනා...
අනේ පව් අපේ අලි ටික මේහට වගකිවයුත්තන් මෙවැනි සතුන් ආරක්ෂා කර ගැනීමට පියවරක් ගත යුතුය
ඔය වල්අලි නේද අහිංසක මිනිසුන්ගේ ගෙවල් කඩලා මිනිසුන්ව මරලා දාන්නේ....ඒ අහිංසක මිනිසුන්ට පව් කියන්න කව්රුත් නැහැ..