කොළඹ මැගසින් බන්ධනාගාරයේ දී ගිය 24 වැනි දා ගැටුමෙන් සිදු කළ රුපියල් ලක්ෂ 47ක අලාභයට සම්බන්ධ රැඳවියන් හඳුනා ගැනීම සඳහා සිරස, ස්වර්ණවාහිනී, දෙරණ, ජාතික රූපවාහිනිය හා ස්වධීන රූපවාහිනිය යන ආයතනයන්හි සංස්කරණය නොකළ දර්ශන කොළඹ අපරාධ කොට්ඨාසය වෙත නිකුත් කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ප්‍රහර්ෂා රණසිංහ මහත්මිය එම ආයතනයනට නියෝග කළාය. හඳුනාගත් රැඳවියන් 47 දෙනකුගෙන් ප්‍රකාශ ලබා ගැනීමට ද මහේස්ත්‍රාත්වරිය අවසර දුන්නාය.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd