කරන්දෙණිය රෝහලේ දොස්තර ප්‍රියංක ප්‍රසාද් ජයසිංහගේ සොහොයුරු සුනෙත් ජයසිංහ මහතාගේ යතුරු පැදිය හිතා මතා අනතුරකට ලක් කළ ත්‍රිරෝද රියැදුරකු පලා යෑම ගැනත් පවුලේ නෑයකුට මරණීය තර්ජන එල්ල කිරීම ගැනත් ඇල්පිටිය ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීට පැමිණිලි කරන ලෙස බලපිටිය මහේස්ත්‍රාත් අසංක බෝදරගම මහතා අද උපදෙස් දුන්නේය. මේ ගැන පරීක්ෂණයක් පවත්වන ලෙස මහේස්ත්‍රාත් රහස් පොලිසියට ද නියෝග කෙළේය.
සැකකරුවන් වන හමුදා කපිතාන් හා කෝප්‍රල්වරුන් දෙදෙනා ඇතුළු පස් දෙනා පෙබරවාරි 14 වැනි දා තෙක් රිමාන්ඩ් කර ගාලු බන්ධනාගාරයට ගෙන යද්දී දොස්තරගේ නෑයෝ ගාලු පාරේ පොල්ගසා ඔවුනට ශාප කළහ.
1
ආර්ථිකය හදන්න විපක්ෂයේ අයකුට අමාත්‍ය ධුරයක්

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පොල් ගහන්නේ මොනාටද?
පීඩිත ජනයාට ඔවුන්ගේ අසාධාරණයට එරෙහිව කළ හැකි එකමම දෙය එය පමණයි..