පේරාදෙණි සරසවි ශාස්ත්‍ර පීඨ ශිෂ්‍ය සංගම් සභාපති නුවන් සමීරගේ පන්ති තහනම ඉවත් කැර ඔහු සියලු චෝදනා වලින් නිදහස් කරන්නැයි කියමින් සිසුහු 800ක් පමණ සරසවි සනාතන මන්දිරය ඉදිරිපිට අද දෙවැනි දිනටත් උද්ඝෝෂණය කළහ. භූගෝල විද්‍යා මහාචාර්යවරයකුට පහර දුන්නැයි ද අවන්හල අසල දුම්වැටියක් දල්වාගෙන සිටි කෘෂි විද්‍යා පීඨයේ මාහාචාර්යවරයකු සමග වචන හුවමාරුවක පැටලුනේයැයි ද කියමින් ඔහුට දඬුවම් නියම කැර ඇත.
1
ආර්ථිකය හදන්න විපක්ෂයේ අයකුට අමාත්‍ය ධුරයක්

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd