දුර්ලභ ගුරුළු රාජ මල මේ දිනවල නිල්ගල ඔසු උයනෙහි පිපී තිබේ. මේ උඩවැඩියා මල ඌව පළාතේ පුෂ්පයයි. රතුගල ආදි වාසි නායක සුදා වන්නියලා ඇත්තන් කියනුයේ දෙසැම්බර් පෙබරවාරි සමයේ මල් පිපෙන බවයි. සර්ප විෂ හිසේ හා බඩේ අමාරු සෙම හා ඇදුමට ගුරුළුරාජ මල ගනිතියි රතුගල ආදිවාසී නායකයා කියයි. පොක්ස් ටේල් ඔර්කිඩ් හා මඩකළපු ඕකීඩ් යන නම්වලින් ද මේ පුෂ්පය හැඳින්වේ.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඌවේ මල අපි දැක්කෙත් ලංකාදීපය නිසා මෙවැනි සුන්දර අලංකාර මලක් අපේ පළාතේ වනාන්තර වල තිබීම අපි අගය කල යුතුයි. අපිත් මල බලන්න නිල්ගල යනවා.
මේව පෙන්නන්න ඕන දේවල්
රතුගල වන්නිල ඇත්තන්ට අපේ උපහාරය.
ඔය මල බලන්න නිල්ගලම යන්න ඔනේ නෑ මම ඉන්නේ කිරිබත්ගොඩ මෙහේ ආවත් බලන්න පුලුවන් ...දැන්නමි මල් පරවෙලා පොකුරැ හයක් පිපිල තිබුණා ගිය මාසේ.....(නු)