ඔයාමඩුව දැයට කිරුළේ රැකියා දෙන බව කියමින් ජනාධිපති හා ජනාධිපති සහෝදරයකුගේ සම්බන්ධිකරණ ලේකම් ලෙස පෙනී සිටි ”අකිල රාජපක්‍ෂ” නමැත්තෙක් හා ඔහුගේ රියැදුරා කැකිරාව මහේස්ත‍්‍රාත් දර්ශන ද සිල්වා මහතා විසින් ලබන අටවැනිදා තෙක් රිමාන්ඩ් කරනු ලැබූහ.
සෙල්ලකතරගම පදිංචි වාසලගේ මහේෂ් රංජන් ද සිල්වා (අකිල රාජපක්‍ෂ) හා කුරුණෑගල පදිංචි ලියනගේ රවීන්ද්‍ර චාමර එම දෙදෙනාය.
කුරුණෑගල කතකට අයත් බව කියන කාරයකින් පැමිණ මේ දෙදෙනා ගල්කිරියාගම ගෙයක් රුපියල් තුන්දාහකට කුලියටගෙන තරුණ තරුණියන් කැඳවා රුපියල් පනස්දහසකට රැකියාවක් දීමට සැලසුම්කර තිබිණැයි ඔවුන් අධිකරණයට ඉදිරිපත් කළ ගල් කිරියාගම පොලිසිය කියා සිටියේය.
ගල්කිරියාගම පොලිස් ස්ථානාධිපති එස්.කේ.සී.එස්. දයාවංශ මහතා පරීක්‍ෂණ පවත්වයි. ඔවුන් පැමිණි කාරයද අත්අඩංගුවට ගෙන ඇත. ජනපති පවුලේ ඡායාරූපයද එහි අලවා තිබිණි.
ckm;s ku úl=Kd ßudkaâ ysf¾
oehg lsref<ka riaid fokak .sys,a,d
^ldxpkd l=udr wdßhodi$w;=, nKavdr&
Thduvqj oehg lsref<a /lshd fok nj lshñka ckdêm;s yd ckdêm;s ifydaorhl=f.a iïnkaêlrK f,alï f,i fmkS isá —wls, rdcm˘ kue;af;la yd Tyqf.a ßheÿrd lelsrdj ufyaia;%d;a o¾Yk o is,ajd uy;d úiska ,nk wgjeksod f;la ßudkaâ lrkq ,enQy'
fi,a,l;r.u mÈxÑ jdi,f.a ufyaIa rxcka o is,ajd ^wls, rdcmË& yd l=reKE., mÈxÑ ,shkf.a rùkaø pdur tu fofokdh'
l=reKE., l;lg wh;a nj lshk ldrhlska meñK fï fofokd .,alsßhd.u f.hla remsh,a ;=kaodylg l=,shgf.k ;rK ;re‚hka le|jd remsh,a mkiaoyilg /lshdjla §ug ie,iqïlr ;sìKehs Tjqka wêlrKhg bÈßm;a l< .,a lsßhd.u fmd,sish lshd isáfhah'
.,alsßhd.u fmd,sia ia:dkdêm;s tia'fla'iS'tia' ohdjxY uy;d mÍËK mj;ajhs' Tjqka meñ‚ ldrho w;awvx.=jg f.k we;' ckm;s mjqf,a PdhdrEmho tys w,jd ;sì‚'

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇත්තටම රාපක්ෂ කෙනෙක් නෙමේද?