ඕස්ටේ‍්‍රලියාව සහ ඉන්දියාව අතර ඇඩිලේඞ් ක‍්‍රීඩාංගනයේ පැවැති සිවුවැනි ටෙස්ට් ක‍්‍රිකට් තරගයෙන් ඕස්ටේ‍්‍රලියානු ක‍්‍රීඩකයෝ ලකුණු 298 ක ජයක් හිමිකරගත්හ. මෙම තරගයෙන් ජය ගැනීමට ඉන්දීය පිලට ලකුණු 500ක් ලබාගත යුතුව තිබුණි. නමුත් ලියොන් (63/4) සහ හැරිස් (41/3) ගේ දක්ෂ පන්දු යැවීම හමුවේ ලබාගත හැකි වූයේ ලකුණු 201ක් පමණි. ටෙස්ට් තරග 4 කින් සමන්විත ටෙස්ට් තරගාවලියේ තරග 4-0 ක පූර්ණ ජයක් ලබාගැනීමට ඕස්ටේ‍්‍රලියාව මෙහිදී සමත් විය. ඕස්ටේ‍්‍රලියාව පළමු ඉනිම කඩුලූ 7 ට 604 සහ දෙවැනි ඉනිම කඩුලූ 5 ට 167 ඉන්දියාව පළමු ඉනිම 272 සහ දෙවැනි ඉනිම 201 (විරේන්දර් ෂෙවැග් 62, වී.වී.එස්. ලක්‍ෂ්මන් 35, රාහුල් ද්‍රාවිඞ් 25, හැරිස් 41/3, ලියොන් 63/4) තරගයේ වීරයා පීටර් සිඞ්ල්.
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අති විශිෂ්ඨ පරාජයක්නෙ. අපේ අය කොච්චර හොදද අපි 2-1 කින් පැරදුනේ