අඟුණුකොළපෑලැස්ස යාය 18 එස්.ඒ. ජයතිස්ස ගොවියා වම්බොටු කිලෝ 250ක් අගුණුකොළපෑලැස්ස තොග වෙළෙඳපොළට ගෙන ආවේය.
ඔහුගේ අය වැය මෙසේය
1
මුස්ලිම් කොංග්රස් මන්ත්රිනිය බේරාගන්න ආණ්ඩුව උසාවි යයි

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒ කියන්නෙ වම්බොටු කිලෝ එකක් රුපියල් 5ටද තොග වෙලෙන්ද අරගෙන තියෙන්නෙ
ලෝකේ ඕන තරම් රටවල් තියෙනවා එළවලු වැවෙන් නැති.(මැද පෙරදිග රටවල්) ඉතින් අපේ පාලකයන්ට බැරි මොකද එහෙම රටවල් එක්ක කතා කරලා අපේ එළවලු ඒ රටවලට අපනයනය කරන්න? අපි පිට රටවල තියෙන හැම දෙයක්ම ගේනවා ලංකාවට. ලදී කටාර් රජයෙන් ආව එයාලගේ තෙල් ලංකාවට දෙන්න සාකච්චා කරන්න. අපි හැම දාම අනුන්ගේ දේවල් විතරක් අරගෙන මදි.
ඒ කියන්නනේ වම්බටු කිලෝ එකක එදා ගැනුම්මිල මිල රුපියල් 5.10යි, වෙන්න පුලුවන්ද?
කාළකන්නි වෙළෙන්දෝ දුප්පත් ගොවීන්ව ගසා කන ගමන් පාරිභෝගිකයින්ව හූරන් කරනවා. අපේ රට කවදාවත් දියුණු වෙන්නේවත් කොහෙවත් ආශ්චර්යයක්වත් වන්නේ නැත. මේ රටේ ඉපදෙන්න පවුකරලා තියෙන්න ඕන. මහ ලොකු උතුම් බම්බුව!
ඒ කියන්නෙ වම්බොටු කිලෝ එකක් රුපියල් 5ටද තොග වෙලෙන්ද අරගෙන තියෙන්නෙ මේ වම්බටු ගොවියා රු 95 ණය වී ගෙදර යයි වෙන්න පුලුවන්ද?
දැන් වම්බටු කිලෝවක් කියද?
පත්විම් දෙනකම් " රස්සා දියව් " කියන බොඩ් උස්සගෙන උද්ගෝශනයකරනවා .රස්සාව ලෑබුනට පස්සෙ මොනව හරි පුංචි දෙයක් ඒ කියන්නෙ ( සමහරවිට කාමරයක්, පුටුවක්, ඈදුමක් ,හෝ කවුරුහරි රවලබලපු එකක්)මුල්කරගෙන අර දුප්පත් අහිංසක ලෙඩ්ඩු ඈපේට තියගෙන ආයෙත් බොඩ් ලෑලි උස්සගෙන ඉන්නවා.ඔය කරන වෑදගත් සේවයේ නම්බුවත් ආරක්ශාකරගෙන. අයිතිවසිකම්ගෑනම නිතරම හිතනවාට වඩා යුතුකම්ගෑනත් හිතුවොත් හොදයි නේද??
ඒ කියන්නෙ වම්බොටු කිලෝ එකක් රුපියල් 5ටද තොග වෙලෙන්ද අරගෙන තියෙන්නෙ
වම්බටු 100 ග්‍රෑම් රුපියල් 18. තලවතුගොඩ අද මිල
අනේ පව් මේ මිනිස්සු..