ග්‍රීසියේ සිට තම මොටර් රථයෙන් ඉතාලියට ශ්‍රී ලාංකිකයන් දෙදෙනකු හෙරෙන් රැගෙන ආ 70 හැවිරිදි විශ්‍රාමික ග්‍රීක ඉංජිනේරුවෙක් (70) අත්අඩංගුවට ගනු ලැබීය. එක් ලාංකිකයකු ඔහුට රුපියල් ලක්ෂ හත හමාකරට ආසන්න මුදලක් දුන් බව අන්කෝනා පොලිසියට පවසා ඇත. ග්‍රිසියේ ආර්ථිකය කඩා වැටී ඇති හෙයින් අතිරේක ආදායම් මාර්ගයක් සොයාගත් බව ග්‍රීක ඉංජිනේරුවා කියා තිබේ. ශ්‍රී ලාංකිකයින් දෙදෙනා ග්‍රිසියේ පොලිසියට බාරදුන් ඉතාලි පොලිසිය විශ්‍රාමිකයා අධිකරණයට ඉදිරිපත් කිරීමට යයි.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මාර වැඩේ නේද? අපේ කොල්ලන්ට ගෙදර යන්න වෙයිද දන්නෙ නැහැ
ඒ සෙල්ලමත් එහෙනම් මාට්ටුද?