ලන්ඩන්යේ තානාපති හා කොන්සල් කාර්යාල නිලධරයන් 65 දෙනකුගේ සහභාගීත්වයෙන් ලන්ඩන් නුවර ශ්‍රී ලංකා මහා කොමසාරිස් කාර්යලයේ සමුළුවක් පැවැත්විණි. බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා මහා කොමසාරිස් දොස්තර ක්‍රිස් නෝනිස් තානාපති නිලධරයනට පැවැසුයේ ශ්‍රී ලංකාව ගැන දුෂ්ට හා පවිටු අසත්‍ය ප්‍රචාරය අන්තර්ජාතික මාධ්‍ය යේ පළ වන නමුත් ශ්‍රී ලංකාවට ගොස් එහි සැබෑ තත්ත්වය දෑසින්ම දැක ගන්නා ලෙසයි. මහා කොමසාරිස් කර්යාලයයේ කොන්සල් හා ආගමන උපදේශක චමින් ද කුලරත්න මහතා මේ සමුළුව සංවිධාන කෙළේය. විදේශිකයකු මහා බ්‍රිතාන්‍යයේදී මියගිය විට කළ යුතු ක්‍රියාවලිය ගැන දැනුම්වත් කිරීම සඳහා නව ස්කොට්ලන්ඩ් යාඩ් පොලිසිය ද ලන්ඩන් හදිසි මරණ පරීක්ෂක ද පැමිණ සිටියහ.
1
කිඹුලාඇළ ගුණාට යනඑන මං නැතිකළ පොලිස් ප්‍රහාරය

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එතකොට අර ලංකාවට ආපු බ්‍රිතාන්‍ය සංචරකයව මරපු ප්‍රාදේශීය සභාපති ප්‍රාදේශීය සබාවේ මුලසුන දරපු ආකාරයත් බලාගන්න තිබුන නේද