ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුවේ ඊ.එම්.එස්. හෙවත් අධිවේගී තැපැල් සේවයේ කාර්යක්‍ෂමතාව වැඩි කර නව මුහුණුවරකින් අද යළි ක‍්‍රියාත්මක කෙළේය.
උපරිම බර සීමාව කිලෝ 30කට යටත්ව ලෝකයේ ප‍්‍රධාන රටවල් හැටදෙකකට ලිපි සහ පාර්සල හැකි ඉක්මණින් ප‍්‍රවාහනය කිරීම මෙහි අරමුණයි.
බෙදාහැරීම් කවුළු දෙකකින්ද භාරගැනීම් කවුළු දෙකකින් සමන්විත මෙම නව කර්යාලය කොළඹ මධ්‍යම තැපැල් හුවමාරු පරිශ‍්‍රයේ පිහිටා ඇත.
1
කිඹුලාඇළ ගුණාට යනඑන මං නැතිකළ පොලිස් ප්‍රහාරය

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කිලෝ 30 ක් පිටරට ඉක්මනට අරින්න කතා කරනවා . මගේ දෙසැම්බර් මාසේ මොබිටෙල් බිල තාම නෑ. අද ජනවාරි 31. !