ශ්‍රී ලංකා ‘ඒ’ පිල සහ එංගලන්ත ‘ඒ’ පිල අතර තරග පහකින් සමන්විත නිල නොවන එක්දින ක‍්‍රිකට් තරගාවලියේ කුරුණෑගල වෙළගෙදර ක‍්‍රීඩාංගණයේදී දැන් පැවැත්වෙන තෙවැනි තරගයේ පළමුව පන්දුවට පහර දුන් එංගලන්ත ‘ඒ’ පිල ඕවර 50 යේදී කඩුලූ 9 ක් දැවී ලකුණු 258 ක් රැස්කිරීමට සමත් විය.
එංගලන්ත ‘ඒ’ පිල ඕවර 50 යේදී කඩුලූ 9 ට 258 (ඇලෙක්ස් හේල්ස් 27, ජෝස් බට්ලර් 119, ක්‍රෙග් කීස්වෙටර් 24, ජොනී බෙයාස්ටෝ 31, සීකුගේ ප‍්‍රසන්න 32/3, ධනුෂ්ක ගුණතිලක 46/2)
1
ආර්ථිකය හදන්න විපක්ෂයේ අයකුට අමාත්‍ය ධුරයක්

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd