නීතිපතිගෙන් මෝසමක් අපොස උසස් පෙළ ඉෂෙඞ් ස්කෝර් කඩඉම් ලකුණු ක්‍රමය සම්බන්ධයෙන් සුදුසු ක්‍රමවේදයක් සකසා ඉදිරිපත් කිරීම සඳහා විද්වත් කමිටුවක් පත් කරන 17 May 2012
මන්ත්‍රී රිය සේවකට මරු කැඳවයි වව්නියාව ඊ.පී.ආර්.එල්.එෆ්. දේශපාලන කාර්යාල භූමියේදී ඊයේ (17) පෙරවරුවේ 10.30ට සිදුවූ රිය අනතුරකින් එහි සේවකයෙක් මරණයට පත්වූ බව වව්නියාව පොල 17 May 2012
මාධ්‍යවේදියෙක් රිමාන්ඞ් දූෂණ අක්‍රමිකතා සෙවීමට යැයි පවසා දෙනියායට ආ සටන පත්‍රයේ කාර්තෘ බව කියන පුද්ගලයකු ලබන 21 වැනි දින දක්වා රිමාන්ඞ් කරන ලෙස මොරවක මහේස 17 May 2012
දුම්රිය අනතුර වළකී පාලක අනතුරේ කොටුව දුම්රිය පොළේ අටවැනි වේදිකාවේදී දුම්රිය දෙකක් එකට ගැටී සිදුවීමට ගිය අනතුරක් වැළකී ගියේය. එස්x11 ඉන්දීය ද්විත්ව බලවේග කට්ටල දුම 17 May 2012
අලියයි වඳුරයි නැතිව සාමනේර හිමි අමාරුවේ රුපියල් 130ක පුස්තකාල පොතක් නැතිවීම නිසා හසලක රණසිංහ පේ‍්‍රමදාස ජාතික පාසලේ සිසුවකුගේ අධ්‍යාපනය කඩා කප්පල් වීමේ ලකුණු පහළවී තිබේ. ද 17 May 2012
බකිංහැම් උළෙලට ජනපතිට ඇරියුම් මහා බ්‍රිතාන්‍ය යේ දෙවැනි එළිසැබෙත් රැජින සිහසුනට පත්වී 60 වසරක් ගතවීමේ දියමන්ති ජුබිලියේ බකිංහැම් මාලිගයේ ප්‍රධාන උත්සවයට ශ්‍රී ල 17 May 2012
උතුරේ විරු දිනය සැමරේ යාපනය පලාලි යුද හමුදා කඳවුරේ දී ජාතික වීර දිනය ඊයේ (17) පැවැත්විණි. උතුරු පළාතේ ආණ්ඩුකාර මේජර් ජනරාල් ජි.ඒ. චන්ද්‍රසිරි ප්‍රධාන ආරාධිත 17 May 2012
දිසාපාමොක් හොරට රජයේ ඉඩම් අරන් රජරට විශ්වවිද්‍යාලයේ හිටපු උප කුලපතිවරයකු මිහින්තලේ මහකනදරාව ගොවි ජනපදයෙන් අවුරුදු 15කට පෙර ඉඩම් ආඥාපනතට පටහැනිව ලබාගෙන ඇතැයි කි 17 May 2012
ඉංජිනේරු සිසුන් දෙන්නාත් කුඩු සමග අල්ලයි මොරටු සරසවියේ ඉන්ජිනේරු පීඨ සිසුන් බව කියන දෙදෙනෙකු හා ජලසම්පත් මණ්ඩල කොන්ත්‍රාත් සේවකයකු රත්මලාන මැලිබන් හන්දියේදී හෙරොයින් මත් 17 May 2012
‘ෆොන්සේකා නිදහස් කරන්න ජනපති පොරොන්දු වුණා‘ තම සැමියා සියලු චෝදනාවලින් නිදහස් කර කොන්දේසි විරහිතව නිදහස් කරන බව මහින්ද රාජපක්ෂ ජනපති තමාට පොරොන්දුවීයැයි හිටපු යුද හමුදාපති ස 17 May 2012
කොටි සැකකරුවෝ ආහාර වර්ජනයක චෝදනා ඇත්නම් නඩු පවරණ ලෙසත් නැතිනම් නිදහස් කරන ලෙසත් ඉල්ලා බොරැල්ල රිමාන්ඩ් සිරභාරයේ සිටි කොටි සැකකරුවෝ අසූ දෙනෙක් අද ආහාර වර්ජනයක 17 May 2012
පාරෙ තාර ගොඩ මිනී මරයි බකමූණ හෙට්ටිගල පාර කාපට් කිරීම සඳහා ගෙන ආ තාර මිශ්‍රණ ගොඩ ගසා තුබූ තැන්වලදී දෙපැයකදී යතුරුපැදි හයක් අනතුරට පත්ව එක් අයකු මිය ගොස් අට 17 May 2012
වෙරෝණා නුවරත් ථූපාරාමයක්. සම්බුදු තෙමගුල අති උත්කර්ශවත් ලෙස සමරන වෙසක් උළෙලක් ඉතාලියේ වෙරෝනා බෞද්ධ විහාරස්ථානය සංවිධානය කරයි. ලබන ඉරිදා තෙක් එය පැවැත්වේ. සා 17 May 2012
චැනල් 4 විවාදය පුස්සක් වේ ලන්ඩනයේ ෆ්රන්ට් ලයින් සංවිධානයෙන් ලන්ඩන් නුවරදී බ්‍රහස්පතින්දා පැවැත්වූ චැනල් 4 විවාදයට එම නාලිකාවෙන් නොපැමිණීම නිසා ඒකපාර්ශ්ව 17 May 2012
නරේන්ගේ පන්දු යැවීමෙන් කොල්කටා පිල ජයගනී කොල්කාටා පිලේ සුනිල් නරේන්ගේ (15/4) දක්ෂ පන්දු යැවීම නිසා මුම්බායි හිදි පැවැතිඅයි. පී. එල්. ක්‍රිකට් තරගයේදී කොල්කාටා නයිට් රයිඩර්ස් 17 May 2012
කාරය සොහොනක් වී විධායකයා දැවේ නාරාහේන්පිට උද්‍යාන පාරේදී අද අලුයම කාරයක් තාප්පයක වැදී ගිනි ගෙන එහි සිටි කොළඹ පෞද්ගලික සමාගමක විධායකයකු දැවී මිය ගිය බව පොලීසිය ක 17 May 2012
හොර නෝට්ටු කම්හලක් අල්ලයි රුපියල් දහසේ හොරනෝට්ටු 60 ක් සහ උපකරණ රැසක් ද සමඟ සැකකරුවන් හතරක් මීගමුවේදී සැකපිට අත්අඩංගුවටග් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යේෂ්ඨ 17 May 2012
අනූෂාගේ ඔලිම්පික් බලාපොරොත්තු දුරස් වෙයි චීනයේදී දැන් පැවැත්වෙන ලෝක කාන්තා බොක්සිං තරගාවලියේ කිලෝග්‍රෑම් 51 ෆ්ලයි බර පංතියේදී ශ්‍රී ලංකා ක්‍රීඩිකා අනුෂා කොඩිතුවක්කු පළම 16 May 2012
පාකිස්තානු ක්‍රීඩක ජම්සෙඞ් ට ශ්‍රී ලංකා සංචාරය අහිමිවෙයි පාකිස්තානු එක්දින ක්‍රිකට් පිලේ ආරම්භක පිතිකරුවකු වන නසීර් ජම්සෙඞ් ආබාධයකට ලක්වීමෙන් ඔහුට ශ්‍රී ලංකාවේ තරග සංචාරය අහිමිව තිබේ. ජ 16 May 2012
ජවිපෙ අනාවැකියක් කියයි. ඇමෙරිකාවත් ඉන්දියාවත් එකතුවී ‘‘ශ්‍රී ලංකාවේ උතුරේ ප්රශ්නය ’’ නමින් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කමිටුවට නව යෝජනාවක් ගෙන ඒමට සැ 16 May 2012
අකුරණ ප්‍රාදේශීය ලේකම් ”ගල්වලක” වැටේ ගල් මෝල් හිමියකුගෙන් රුපියල් 50,000ක අල්ලසක් ගත් බව කියන අකුරණ ප්‍රාදේශීය ලේකම් එම්.ඒ. මොහොමඞ් නියාස් අල්ලස් හෝ දුෂණ විමර්ශන කොමිසම වි 16 May 2012
බෝම්බකරු යළි රිමාන්ඞ් මරාගෙන මැරෙන බෝම්බයකින 2006 දී හිටපු යුදහමුදාපති සරත් ෆොන්සේකා මරා දැමීමට තැත් කළැයි සැකපිට රිමාන්ඞ් බාරයේ සිටි ෂන්මුගලිංගම් සුරිය 16 May 2012
දනූන එද්දී ආච්චි ගෙදර නෑ හිටපු යුදහමුදාපති සරත් ෆොන්සේකාගේ බෑනා වන දනූන තිලකරත්න වරෙන්තුකරුවකු වී සිටියදී ඔහුට නවාතැන් දුන්නැයි ඔහුගේ මිත්තනිය එලන් විමල 16 May 2012
කුඩු නඩුවේ සුද්දෝ යළි රිමාන්ඞ් කොළඹ මධ්‍යම තැපැල් හුවමාරුවේදී සඟරා තොගයක් අස්සේ තිබූ හෂීස් මත්කුඩු රැගෙන යාමට ආ බි්රතාන්ය ජාතිකයෝ දෙදෙනා කොළඹ කොටුව මහේස්ත් 16 May 2012
නිදන් හෑරීම ගැන අස්ගිරි මාහිමි සංවේගයෙන් නිදන් හෑරීමත් පන්සල් කැඞීමත් සංවිධානාත්මක ලෙස සිදු කරනුයේ බෞද්ධ උරුමය හා සංස්කෘතිය අකා මකා දැමීමට දැයි සැක මතුවෙතියි උඩුගම බුද්ධර 16 May 2012
පුදන කොටම කාපි යකා ඩුබායිහිදී ඩිරාම් තුන්ලක්ෂයකට වැඩි වටිනාකමින් යුතු මුදල් හා රන් භාණ්ඩ සොරකම් කිරීමේ චෝදනාවකට වරදකරු වූ ශ්‍රී ලාංකික සේවිකාවකට ඩ 16 May 2012
ජයලලිතාගේ හදවත උණුවේ ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ කඳවුරු වල වෙසෙන ශ්‍රී ලාංකික සරණාගතයින් සඳහා වන සුබ සාධන පහසුකම් ඉහළ නැංවීමට තමිල්නාඩුව සැරසෙයි. 16 May 2012
ග්‍රීක රන් /දියමන්ති ගැන වාර්තාවක් ඉල්ලයි ශ්‍රී ලාංකිකයන් සිව් දෙනකු විසින් ග්‍රීසියේ ස්වර්ණාභරණ සාප්පුවකින් සොරකම් කළැයි කියා රුපියල් කෝටි තුනකට අධික දියමන්ති හා රන් බඩ 16 May 2012
ඉන්දියා යකඩත් දකුණේ දී උස්සයි මුහුදුබඩ දුම්රිය මාර්ගයේ පාලම් වැඩට ගෙනා ඇලූමිනියම් ආලේප කළ යකඩ බාල්ක තොගයක් සොරාගෙන ඇතැයි ඉර්කෝන් ඉන්දිය සමාගම අම්බලන්ගොඩ පොලිස 16 May 2012
කීරිය ගහෙන් ග්‍රාමසේවක අමාරුවේ. කීරිය ගසක් අනවසරයෙන් කැප්පවූ කතකට එරෙහිව නඩු නොපැවැරීම සඳහා රුපියල් 10000 ක අල්ලසක් ගත් බව කියන ග්‍රාම නිලධාරියෙක් කොළඹ ප්‍රධාන මහේ 16 May 2012
සුහුරු පුවරු 4570ක් ආනයනය කරයි දිවයින පුරා පිහිටි පාසල් සඳහා අධ්‍යාපන නවීකරණ ව්‍යාපෘති කිහිපයක් යටතේ සුහුරු පුවරු (Smart boards) 4,570 ක් ආනයනය කර පාසල් වෙත බෙදා හැරීමට පියවර ගෙන ඇති බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පාර්ලිමේ.. 22 September 2026