ඉන්දියාවේ තමිල්නාඩු ප‍්‍රාන්තයේ කඳවුරු වල වෙසෙන ශ්‍රී ලාංකික සරණාගතයින් සඳහා වන සුබ සාධන පහසුකම් ඉහළ නැංවීමට තමිල්නාඩුව සැරසෙයි. අස්වාභාවික හේතු මත මියයන ලාංකික සරණාගතයකු වෙනුවෙන් ලබාදුන් වන්දිය ඉන්දිය රුපියල් 15,000 සිට 25,000 දක්වා ඉහළ නැංවීමට මහා ඇමැතිනි ජයලලිතා ජයරාම් අණින් පියවර ගෙන ඇත.
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හඳවත උණුවෙලාම යනවනම් හොඳයි............
ශ්‍රි ලාංකික සරණාගතයන් නොවේ ශ්‍රි ලාංකික කොටි සරණාගතයන් වෙනුවෙන්
අහන්න දෙයක් නෑ..........
ෂෙරීෆ්ගෙ මතය හරි.ඊළඟ ඡන්දෙට ලෑස්තිවෙනව....
ඉස්සරනම් කිඹුල් කඳුඵ ...තමිල්නාඩු දේශපාලනයට දැන් කොටිකඳුඵත් එකතු වෙලා.......අනේ පව් .
ලංකාවෙ හොඳ වතාවරනයක් තියෙද්දි කොටි නෙමෙයිනම් පැනල යන්නෙ ඇයි....
ඕ. මගේ දෙයියනේ
අනේ මගේ කට.. හදවත උණු වෙන්නේ ඉතින් කොටි ගැනම විතරයිනේ..