ඩුබායිහිදී ඩිරාම් තුන්ලක්‍ෂයකට වැඩි වටිනාකමින් යුතු මුදල් හා රන් භාණ්ඩ සොරකම් කිරීමේ චෝදනාවකට වරදකරු වූ ශ්‍රී ලාංකික සේවිකාවකට ඩුබායි අධිකරණය මාස හයක සිර දඬුවම් නියම කර ඇතැයි එරට ශ්‍රී ලංකා කොන්සල් කාර්යාල ආරංචි කියයි. තිස් එක් හැවිරිදි වියේ ගෘහ සේවිකාවකට දඬුවම් නියම වී ඇත. සේවයට ගිය මුල් දිනයේදීම ඇය මේ සොරකම කැර ඇත.
1
ආර්ථිකය හදන්න විපක්ෂයේ අයකුට අමාත්‍ය ධුරයක්

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඩුබායි වල ඉන්න ලංකාවේ අයගේ තත්වේ නැති කරන්නේ මෙන්න මේ වගේ කට්ටිය තමා, ඊට පස්සේ කියනවා හිරිහැර කරා අරක කරා මේක කරා කියල ......
ගිය දවසෙම මෙහෙම වුණා කියලා පිළිගතහැකිද ??
විශ්වාස කරන්නත් අමාරුයි....
අප්සරාට හිතුනේ නැති එක පුදුමයි ඩුබායි ගිහින් රැකියාවක් කරන්න.
හරි නරකයි මෙයා...
රටේ නම කැත කර තව අවස්ථාවක්....
අපේ අයගේ ආර්ථික අඟහිඟකම් තියෙන එක ඇත්ත නමුත් පිටරටවලට ගිහින් මේ වගේ සොරකම් කරන විට අපේ රට ගැන ඒ රටවල මිනිස්සු මොනවද හිතන්නේ..