යාපනය පලාලි යුද හමුදා කඳවුරේ දී ජාතික වීර දිනය ඊයේ (17) පැවැත්විණි. උතුරු පළාතේ ආණ්ඩුකාර මේජර් ජනරාල් ජි.ඒ. චන්ද්‍රසිරි ප්‍රධාන ආරාධිතයා විය. යාපන ආඥාපති මේජර් ජනරාල් චන්දන හතුරුසිංහ යාපන නගරාධිපති සුන්දර අරුමෙයිනායගම් හා පාර්ලිමේන්තු මන්ත්‍රි මුරුගේසු චන්ද්‍රකුමාර් මහත්වරු ද ත්‍රිවිධ හමුදාව පොලිසිය හා පාසල් සිසුහු ද මේ උත්සවයට සහභාගි වූහ.
1
කිඹුලාඇළ ගුණාට යනඑන මං නැතිකළ පොලිස් ප්‍රහාරය

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd