කොල්කාටා පිලේ සුනිල් නරේන්ගේ (15/4) දක්‍ෂ පන්දු යැවීම නිසා මුම්බායි හිදි පැවැතිඅයි. පී. එල්. ක‍්‍රිකට් තරගයේදී කොල්කාටා නයිට් රයිඩර්ස් පිල විසින් මුම්බායි ඉන්දියන්ස් පිල ලකුණු 32 කින් පරාජය කරන ලදි. මුම්බායි පිලට සියලූ දෙනා දැවී ලබා ගැනීමට හැකි වුයේ ලකුණු 108 ක් පමනි. මුම්බායි ඉන්දියන්ස් පිල වෙනුවෙන් කී‍්‍රඩා කරන ශී‍්‍ර ලංකාවේ ලසිත් මාලිංග ලකුණු 32 කට කඩුල්ලක් දවාගත්තේය. කොල්කාටා පන්දු යවන්නන් හමුවේ ඔහුට ලබා ගැනිමට හැකි වුයේ ලකුණු 8 පමණි. කොල්කාටා නයිට් රයිඩර්ස් ඕවර 20 කදී කඩුලූ ට 140 (මනොජ් තිවාරි 41, ගෞතම් ගාම්බීර් 27, යූසුෆ් පතාන් 21) මුම්බායි ඉන්දියන්ස් ඕවර 19.1 කදී සියලූ දෙනා දැවී 108 (සචින් තෙන්ඩුල්කාර් 27, දිනේෂ් කාර්තික් 21, සුනිල් නරේන් 15/4, ජැක් කලිස් 32/2)
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ශා.....අපරාදේ මුම්බායි ඉන්දියන්ස් දිනයි කියල මම නිදාගත්ත.
ඒ...........එහෙනම් මෙයාද මේ සැරේ වැඩිපුර විකට් ගත්තේ ආ..............
සුනිල්, නරේන් කියන්නේ තවත් මුරලි වැනි දක්‍ෂ පන්දු යවන්නේක්
මොකද වැඩ බැරිද දැන්. වැඩිපුර සල්ලී දුන්නේ නැද්ද??????