මොරටු සරසවියේ ඉන්ජිනේරු පීඨ සිසුන් බව කියන දෙදෙනෙකු හා ජලසම්පත් මණ්ඩල කොන්ත්‍රාත් සේවකයකු රත්මලාන මැලිබන් හන්දියේදී හෙරොයින් මත් කුඩු සමග අත්අඩංගුවට ගත් බව මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය කියයි. මේ සිද්ධියේ සුලමුල සොයා ගැනීම සඳහා රැඳවුම් නියෝග මත ඔවුහු රඳවාගනු ලැබ සිටිති.
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
BSc(Heroin) උපාධිය ගන්න ගිහින් තියෙන්නේ
ඉගෙනගන්න බෑ කියලා හිතුනම එක්කෝ පිකටිං නැත්නම් කුඩු
පුදුම වෙන්න දෙයක් නෑ..ඇත්ත තිත්තයි..
ලියනගේ මහත්තයගේ කතාවනම් සම්පුර්ණ ඇත්ත...
උගත් පුද්ගලයෝ මොහම දේ කරද්දි කණගාටුයි...
උගත් පුද්ගලයොත් මේව කිරීමනම් හරිම කනගාටුයි
ඉගෙන ගත්ත ඇති කියල හිතෙන්න ඇති ඔළුව තියෙන මිනිස්සුම තමා රටේ ඔළුව නැති කෙරුවේ.
රටේ මිනිස්සු කුඩු බීවේ නැත්නම් ෙ කුඩු ගේනවා සල්ලිවලට දුන්නට මොකද වෙන්නේ.
අනාගතේ කුඩු කරගන්න එපා.
මේක කුඩු මුදලාලිලාගේ වැඩක් , මගේ මුතුරෙකුටත් මෙවැනි වැඩක් වෙන්න් ගිහින් හතර පාරක් ම මුදලාලිලා තර්ජනාත්මකව උත්සහ ගත්ත. එත් අපි හැගිල ඉදල රක්ෂා කරන තැනින් මාරු වෙලා බේරුනා. කරන්න තියෙන්නේ කුඩු ප්‍රවාහනය කරන්න. ඔවුන් ඉල්ලන් මුදලක් දෙනවා. මේ අහිංසකයෝ ඉංජිනේරු පැකල්ටි අවේ කුඩු අදින්නවත් , කුඩු ගහන්නවත් නොවී. ඔවුන්ට ආර්ථික ප්‍රශ්න තිබුනත් මේ ජඩ වැඩේ නොකරේ .
ලැබෙන මහපොළ මදි හින්දද කුඩු විකුන්නේ මල්ලියේ නැතිනම් බොන්ඩද? එහෙමත් නැත්නම් කාගේ හරි කුමන්ත්‍රණයක්ද?
කුඩු පිලිලය සරසවියටත් ගියා ඒක ගැනනම් බොහෝම කනගාටුයි
1) විශ්ව විද්‍යාල වලට පැමිණෙන්නේ බුද්ධිමතුන් නොව උගතුන්ය.උසස්පෙළ ඉහලින් සමත්වීම හා බුද්ධිය අතර ඇත්ත දුර්වල සම්බන්ධකමකි.ඇරත් 1970,80 දශක වල සිටි විශ්ව විද්‍යාල ශිෂ්‍යයින් අද ඇත්තේම නැත. 2)විශ්ව විද්‍යාල ශිෂ්‍යා යනු සමාජයේම තවත් එක් පුරුකකි. ඔහු සමාජයෙන් වෙන් කිරීම වැරදිය. විශ්ව විද්‍යාල ශිෂ්‍යයන් අතර ඇති ගතිගුණ ඔහු පුරුදු වන්නේ සමාජයෙනි. විශ්ව විද්‍යාලයේ දේශන වලින් එලියට යන විට ඔහු යන්නේ සාමාන්‍ය සමාජයටයි. ඒ නිසා අනිත් වැරදි වලින් මිදී සිටීමට විශ්ව විද්‍යාලයට ගිය පමණින් හැකි වේ යැයි සිතිම ගොන් කමකි. 3)විශ්ව විද්‍යාල ශිෂ්‍යාගේ යුතුකම හොදින් හැසිරීම උවත් එය ඔහුගේ වගකීම නෙවේ. ඒ නිසා සමාජයට ඕනෑ විදියට විශ්ව විද්‍යාල ශිෂ්‍යා හැසිරිය යුතුය යන්න සිතීමත් ගොන්කමකි. තමන් හෝ තමන්ගේ දූ දරුවන් රටේ ලෝකේ ඇති සෑම පන්තියකටම යවාත් උසස් පෙල සමත් නොවු තැන විශ්ව විද්‍යාල ශිෂ්‍යා නඩත්තු වන්නේ තමන්ගේ බදු මුදලින් නිසා ඔහු ෆාම් කුකුලෙක් ගානට දැමීම අසික්කිතය. අවසාන වශයෙන් විශ්ව විද්‍යාලයට ඇතුල් වු පමණින් පරිපූර්ණ මිනිසෙක් එලියට එන්නේ නැත. එලියට එන්නට දෙන්නේත් නැත.
තව දෙයක් කිව යුතුමයි...මොරටුවේ තමා උසස් පෙල ඉහළින්ම සමත් වෙලා සුපිරි රිසල්ට් වලින් ආපු මොළ කාරයො ඉන්නෙ..මේ කියන්නේ හැමෝ ගැනම නෙමේ... බහුතරය බේබද්දො..ගංජ කාරයො.. අම්මල තමන්ගේ දුවල ගැනත් හොයල බැලුවොත් හොඳයි.. බෝඩිමේ/හොස්ටල් ඉන්නව කියල රෑට කොල්ල එක්ක රූම් එකක බුදියන් ඉඳල උදේට කැම්පස් එන කෙල්ලොත් නැතුව නෙමේ.. තමන්ගේ ලෙක්චරර් එක්ක එක නිවසේ පවුල් කන කැම්පස් සොයුරු සොයුරියන්ද නැතුවා නොවේ.. කියන්නෙ දෙයැක්යැ ඉතින් කැම්පස් කියන්නේ ආතල්ම ලෝකයක් තමා... මාත් හොඳට බොන්න පුරුදු වුනේ මොරටුවේ කැම්පස් ඉන්න කාලෙ තමා..අපරාදේ කියන්න බෑ එදා එකට බෝතලේ බීපු එවුන් කැම්පස් අවුට් වුනාට පස්සේ " මචන් උඹව දැකල පුරුදුයි වගේ ඒත් කොහේදිද කියල මතක නෑ" කියනවා.. අත්දැකිමෙන් කියන්නේ.. කැම්පස් ජීවිතේ කියන්නෙ සුන්දරම කාල පරිච්චේදයක්.. ඒත් තමන් ලව් කරපු/ආස්‍රය කරපු කෑල්ල/කොල්ල/යාලුවො තමන් එක්ක එකට ඉඳි කියල බලාපොරොත්තු වෙන්න එපා.. කාලය කෙතරම් නපුරුද සොඳුරිය??????
@ ලියනගේ මෙයා නම් ෂුවර් එකටම කැම්පස් යන්න බැරි වෙච්ච එකෙක්. කැම්පස් ගිය අය එක්ක පුදුම තරහක් තියෙන්නේ.
ඇත්තටම නපුරුයි ලියනගේ සොයුර.
මොරටුවේ අය ඔහොම තමා
කුඩු තිබුණා කියලා අයියලාව සමාජෙන් කොන් කරන්න හොද නෑ
B.sc නම් ඔහොමම තමයි.තමන්ගේ අයව අදුරන්නේ නෑ.මොරටුවේ අනික් අය නම් ඔහොම නෑ
ඉගෙනගන්න ගමන් කරන අමතර රස්සවක් ද කොහෙ ද....?
ඇයි දැන් අන්තරේ අය මේකට පෙළපාලි යන්නේ නැද්ද
ලියනගේ මහත්තයා කැම්පස් එකේ ඉද්දි කරපු වැඩ ටික ගානට විස්තර කරලා තියෙනවා !! මොරටුව කැම්පස් එකේ මොන ෆැකල්ටි එකේද දන්නේ නැ හිටියේ ??මම හිතන්නේ නැ ලියනගේ මහත්තයා ෆැකල්ටි කීයක් තියෙනවද කියලවත් දන්නේ නැතිව ඇති
විශ්ව විද්‍යාලෙට ගණිත අංශයෙන් යන්න තරම් මොළයක් තිබුණ ඔය දරුවන්ට ඇයි මෙවැනි විනාශකාරී දේවල් හදුනා ගන්න බැරි වුණේ
හා මේ ලියනගේනේ... මතකද මාව, මම අර කැන්ටිමෙන් හොරට කෑම පාස් කරලා දුන්නේ.
ඉතිං ඕකනේ හදන පාලම්, ගොඩනැගිලි කඩා වැටෙන්නේ
ආ මේ අපේ ලියනගේනේ