සොඳුරු බයිලා රාත්‍රියක් පැරිසියේ ශ්‍රී ලංකාවේ සුපතල බයිලා ගායක ඇන්ටන් ජෝන්ස්ගේ අඩ සියවසක බයිලා ගායනය සමරමින් ප්‍රංශයේ පැරිස් නුවර වාසය කරන ඔහුගේ පුතුන් දෙදෙනා වන 05 October 2011
වෛද්‍ය සභාවේ ලේඛකාධිකාරීට පොලු ප්‍රහාරයක් ශ්‍රී ලංකා වෙද්‍ය සභාවේ ලේඛකධිකාරී දොස්තර එන් ජේ නෝනිස් මහතා පොලු ප්‍රහාරයකට ලක්වූ බව රාවතාවත්ත පොලීසිය කියයි. සවස හතට පමණ සිය ක 04 October 2011
ළදරු සායනේ බලූ සැත්කම් ළදරු හා ගැබිණි මවුවරුන්ගේ සායන පවත්වන ඇත්කඳුර ග්‍රාමෝදය මධ්‍යස්ථානයේ දී බල්ලන් වඳගැන්වීමේ සැත්කම් කිහිපයක් අද (4) සිදුවිය.මිනිසුන 04 October 2011
ඉංජිනේරු වාර්තාව බැංකු සභාපතිට කොළඹ මහජන බැංකු මූලස්ථානයේ පෙර සවි කුළුනුු ආවරණ ඉවත් කැර ඒවායේ සියලූ කොටස් පිරික්සිිය යුතු යැයි මධ්‍යම ඉංජිනේරු කාර්යාංශය කොළඹ කොට 04 October 2011
පොලිස් වෙසින් ලක්ෂ 380 රන් කොල්ල කයි පොලිස් බුද්ධි අංශයේ සාමාජික වෙසින් වැඩිහිටි කතුන්ගේ රන් අබරණ සොරා ගත්තැයි කියන තුන්දෙනකු සැකපිට අත් අඩංගුවට ගත් බව දෙමටගොඩ පොලිසි 04 October 2011
හිටපු පී.සී. පොලිස් උගුලේ වැටේ රුපියල් කෝටි හතහමාරකට කිලෝ 48ක ඉපැරැුණි බුදු පිළිමයක් විකිණීමට තැත් කළ හිටපු පොලිස් කොස්තාපල්වරයකු හා තවත් අයකු සැකපිට අත්අඩංගුවට 04 October 2011
දොස්තර ඝාතකයන් ළඟදීම දැලට? කරන්දෙණිය රෝහලේ දොස්තර ප්‍රසාද් ජයසිංහ මරා දැමීම සම්බන්ධයෙන් විසි දෙනකුගෙන් පමණ ප්‍රශ්න කළ බව ඇල්පිටිය පොලිස් අධිකාරී කාර්යාලය 04 October 2011
සිල්මාතාවට අතවර කළැයි රිමාන්ඞ් නඩුවක දඩයක් ගෙවීමට මුදල් ඉල්ලා ආරාමයකට ඇතුළු වී එහි තනිව වැඩ විසූ දසසිල් මාතාවකට අතවර කළැයි කියන සැකකරුවකු ලබන 17 වැනි දා තෙක් රිමාන් 04 October 2011
පොලිසියේ ඉල්ලීම ඉවතට අනුරාධපුර පැරැණි පූජා නගරයේ ඇතුළුනුවර පදිංචි භික්ෂූහු සිල්මාතාවෝ හා වැසියෝ අනුරාධපුර නගරයේ උද්ඝෝෂණයක් කළහ. පූජා නගර සංවර්ධනය යටත 04 October 2011
ලක්ෂ 85 රන් සොරකමක් මීටියාගොඩ පොලිසිය සමීපයේ රන් අබරණ හලකින් රුපියල් අසූපන් ලක්ෂයක් පමණ වටිනා රන් අබරණ සොරාගෙන ඇතැයි මීටියාගොඩ පොලිසියට පැමිණිලි කර 04 October 2011
කිඹුලෙක් පාසල් එයි මූතූර් පට්ටිකිඩාල් මහ විදුහලේ පන්ති කාමරයකට ආ කිඹුලකු අල්ලා සෝමාවතී රක්ෂිතයට මුදා හරින තුරු සිසුන්ගේ ආරක්ෂාව පතා පොලීසිය කැඳැව 04 October 2011
මාංචු දෑතින් පීසී ගඟට දමයි මොරටු මෝදර පොලිස් මුරපොළේ කොස්තාපල් චන්ද්‍රවිමල සමරවික්‍රම කපා කොටා මරා දැමූ බව කියන සැකකරුවකු බොල්ගොඩ දූපත අසල ගිළී මියගිය බව පො 04 October 2011
ටයර් කඩ හිමියා මරා දමයි සපුගස්කන්ද ටයර් කඩ හිමියකු වෙඩි තබා මරා දමා ඇතැයි සපුගස්කන්ද පොලිසිය කියයි. 04 October 2011
පහේ හපනුන් පන්දාහකට ශිෂ්‍යත්ව සේවා නියුක්තිකයන්ගේ භාර අරමුදල් මණ්ඩලයට අයත් සාමාජිකයන්ගේ දරුවන් අතරින් ඉහළම ලකුණු ලැබූ පහේ ශිෂ්‍යත්වය සමත් දූ දරුවන් පන්දහසකට ර 04 October 2011
අට වැනි යාචකයාත් මරාදමයි. කැළණිය බියගම හතේ කණව අසලදි යාචකයකුගේ හිස පොඩිකර මරා දමා ඇතැයි පොලිසිය කියයි මේ ආකාරයෙන් තුන්මාසයක් ඇතුළතදී මිය ගිය අට වැනි යාචකයා 04 October 2011
පොන්සේකාගේ පෙත්සමක් විභාගයට සිය පාර්ලිමේන්තු මන්ත්‍රි ධුරය අහිමි කිරීමට එරෙහිව ප්රජාතන්ත්රවාදී ජාතික සන්ධානයේ නායක හා හිටපු යුද හමුදාපති සරත් පොන්සේකා 03 October 2011
ලිබියාවෙන් ඊජිප්තුවට ඊජිප්තුවේ නව ශ්‍රී ලංකා තානාධිපති වශයෙන් සේනාධීර සුදත්ත ගනේගම ආරච්චි මහතා පත් කිරීමට නියමිත බව විදේශ් අමාත්‍යාංශය කියයි අයි එස් අ 03 October 2011
හොර උපදේශක රට පනී මහරගම නාවින්නේ තෙමහල් ගොඩනැගිල්ලක ව්‍යාජ විදේශ රැකියා උපදේශන සේවාවක් පවත්වාගෙන යමින් කැනඩා රැකියා දෙන බව පවසා තිස් අටදෙනකුගෙන් ර 03 October 2011
ඇමැති මර්වින්ගෙන් තරවටුවක් ‘‘කැලණියේ පාසල්වලට විරුද්ධව පෙත්සම් අත්සන් කර වැඩ වරද්දා ගන්න එපා. පාතාලේ වැඩට ඉඩ නැහැ. කැලණියේ චණ්ඩියාත්, දේශපාලකයත්,ඇමැතිත් මමයි 03 October 2011
අන්තර් මධ්‍ය බොක්සිං තරගාවලියේ විශ්ව - කේෂානී දක්ෂතම සම්මාන දිනති ශ්‍රී ලංකා ආධුනික බොක්සිං සංගමය සංවිධානය කළ අන්තර් මධ්‍ය බොක්සිං තරගාවලියේ (2011) දක්ෂතම කී‍්‍රඩකයා ලෙස මහනුවර විද්‍යාර්ථ විදුහලේ ව 03 October 2011
දොම්පේ අවමඟුලට දැඩි හමුදා රැකවරණ දොම්පේ පොලිස් අත්අඩංගුවේ දී මියගිය ත්‍රිරෝද රියැදුරු පී.ඒ. ගයාන් මහතාගේ (29) අවමඟුල පැලහැල දී අද ඉතා සාමකාමීව සිදුවූයේ සන්නද්ධ හමුදා 03 October 2011
හිතහොඳ දොස්තර පළාතම හඬවයි කරන්දෙණියේ ඉපැදී, කරන්දෙණියේ ජනතාව සුපවත් කිරීමට ඇප කැපවූ දොස්තර ප්‍රසාද් ජයසිංහගේ (40) අවඟුල මහා පිරිසක් මැද්දේ අද සන්ධ්‍යාවේ සිදු 03 October 2011
මනාපෙන් හයක් රෝහලට එක්සත් ජනතා නිදහස් සංධානයෙන් ගම්පහ මහා නගර සභාවට තරග කරන අපෙක්ෂකයන් දෙදෙනකුගේ ආධාරකරුවන් බව කියන දෙපිරිසක් අතර අලූත්ගම මොරැන්නේ ද 03 October 2011
කාල්ටන් කී‍්‍රඩා සමාජය සත් සාමාජික රග්බි ශූරතාව දිනයි ‘ඒෂියන් ෆිනෑන්ස් කුසලාන’ විවෘත ආරාධිත සත් සාමාජික රග්බි තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට කාල්ටන් කී‍්‍රඩා සමාජය සමත්විය. අවසන් මහා තර 03 October 2011
අලූත්ගම මහා කොල්ලයක් ප්‍රභූ ආරක්ෂකයන් ලෙස වෙස්වළා ගත් සන්නද්ධ තරුණයන් තිදෙනකු අලූත්ගම ව්‍යාපාරිකයකුට පිස්තෝලයක් පෙන්වා කාමරයක සිරකැර රුපියල් හත් ලක 03 October 2011
චීනයට යන්න බයලූ ශ්‍රී ලංකාවේ රැකවරණ පැතූ පෑන් ජුන් නම් චීන ජාතිකයා ගැන නීතිපති වාර්තාව ලැබෙන තුරු යළි රිමාන්ඩ් කරන්නැයි කොටුව මහේස්ත්‍රාත් ලංකා ජ 03 October 2011
ඇප පිට එළියට ආ ගමන් වෙඩි මිනීමරුම් නඩුවක සැකකරුවකු වන සය දරු පියකු ඇඹිලිපිටිය නව නගරයේ මොදරවාන හන්දියේ දී වෙඩි වැදී තුවාල ලබා සිටිය දී සෙයාගත් බවත් තුවක්කු 03 October 2011
කන්තලේ ගින්නක් අනවසරයෙන් ඉන්ධන අලෙවි කළ බව කියන කන්තලේ 92ක හන්දියේ නිවෙසක් ගිනිගෙන විනාශ වී ඇතැයි පොලිසිය කියයි. 03 October 2011
දොස්තර වර්ජනයේ වාරණයක් රජයේ වෛද්‍යවරුන්ගේ සංගමය අඟහරුවාදා (4) පැවැත්වීමට නියමිතව තිබූ වැඩ වර්ජනය අත්හිටුවමින් කොළඹ දිසාවිනිසුරු රංජිත් එම්. වතුගම මහතා අද 03 October 2011
බලූ සිරුර ගොඩ ගනී පොල්ලකින් පහරදී රට බල්ලකු මරා දැමූ කුකුළු කොටු හිමියකු සැකපිට අත්අඩංගුවට ගත් පොලිසිය ඇල්සේෂන් බල්ලාගේ සිරුර ගොඩගෙන පශු වෛද්‍ය පරී 03 October 2011
ඩෙන්මාර්කයේ දුම්රිය අනතුරින් 17 ක් රෝහලේ ඩෙන්මාර්කයේ කෝපන්හේගන් අගනුවරට වයඹ දෙසින් පිහිටි දුම්රිය මාර්ගයක, දුම්රිය දෙකක් මුහුණට මුහුණ ගැටී සිදුවුණු අනතුරින් පුද්ගලයෝ 17 දෙනෙක් තුවාල ලැබූහ... 24 April 2026