කොල්ලුපිටියේ බස් නැවතුමේදී දුම්වැටියක් බිව් බස්කොන්දොස්තරවරයකුට කොළඹ කොටුව මහේස්ත්‍රාත් කණිෂ්ක විජේරත්න මහතා රුපියල් 2000ක දඩ නියම කෙළේය.  පොදු ස්ථානයක දුම්බීම වරදකි. වරදපිළිගත් කොන්දොස්තර වූයේ ඉන්දික චමින්ද කුමාරයි.