ඉතාලියේ අද අලුයම ඇතිවූ භූමි කම්පාවෙන් ඉතාලියේ එමිළියා රොමාඤ්ඤා මෝදනා දිස්ත්‍රික්කයේ කම්කරුවන් තිදෙනෙක් මරුමුවට පත් වූහ. ඔවුහු කම්හල් සේවකයෝ ය. රිච්ටර් මාපකයේ 5.9ක අගයක් මේ භූමි කම්පාවේ ප්‍රභලත්වය අනුව ගොඩනැගිලිවලට හානි සිදුවිය හැකි බව භූ විද්‍යාඥයෝ කියති.
භූමිකම්පා අනතුරු ඇඟවීමත් සමග බොහෝ දෙනා අද අළුයම් කාලයේ ගත කර ඇත්තේ මහ පාරේය.
1
කිඹුලාඇළ ගුණාට යනඑන මං නැතිකළ පොලිස් ප්‍රහාරය

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේක බොහොම භයානක පැත්තක්
ඔය කිවුවේ ආචාරියා කතාවක්
මේ වන විට මරණ 3, හතරක් වෙලා.මම දන්නවා
අපිත් ටිකක් කල්පනාවෙන් හිටියොත් හොඳයි කෝකටත්.ඇයි අපේ කට්ටියගේ කෙරුවාවත් හොඳ නෑනේ.ඉතිං කොයි වෙලාවේ හරි ස්වභාව ධර්මය කුපිත වෙලා මෙහෙටත් ඔය වගේ භූමිකම්පාවක් ඒවි කියලා හිතෙනවා අද මෙරට සමාජය දිහා බැලුවම