කොල්කටා පන්දු යවන්නන්ගේ දක්‍ෂ පන්දු යැවීම නිසා පුනේ හිදි පැවැති අයි. පී. එල්. ක‍්‍රිකට් තරගයේදී කොල්කටා නයිට් රයිඩර්ස් පිල විසින් පුනේ වොරියර්ස් පිල ලකුණු 34 කින් පරාජය කරන ලදි. පළමුව පන්දුවට පහර දුන් කොල්කටා පිල ඕවර 20 අවසානයේ දී කඩුලූ 4 ක් දැවී ලකුණු 136 ක් රැුස් කරගත් අතර පුනේ වොරියර්ස් පිලට ඕවර 20 අවසානයේ කඩුලූ 8 ක් දැවී ලබා ගැනීමට හැකි වුයේ ලකුණු 102 ක් පමණි. පුනේ වොරියස් පිල වෙනුවෙන් කී‍්‍රඩා කරන ශී‍්‍ර ලංකාවේ ඇන්ජලෝ මැතිව්ස් මෙම තරගයට කී‍්‍රඩා නොකළ අතර ඔහු පසුගිය තරග වලදී අසාර්ථක විම එයට හෙතුවක් විය. කොල්කටා නයිට් රයිඩර්ස් ඕවර 20 කදී කඩුලූ 4 ට 136 (බ්‍රෙන්ඩන් මැකලම් 41, ජැක් කලිස් 13, සකිබ් අල් හසන් 42) පුනේ වොරියර්ස් ඕවර 20 කදී කඩුලූ 8 ට 102 (ජෙසි රයිඩර් 22, මයිකල් ක්ලාක් 13, යූසුෆ් පතන් 12/2, සකිබ් අල් හසන් 18/2)
1
ආර්ථිකය හදන්න විපක්ෂයේ අයකුට අමාත්‍ය ධුරයක්

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපොයි මැතිව්ස් මොකද වුනේ සල්ලී මදිද?????