සපා කෑමෙන් වෙන්වූ ජනනේන්ද්‍රියක් බද්ධ කිරීමේ සැත්කමක් ගාල්ල කරාපිටිය රෝහලේ දී ඇරැඹිණි. තුවාලකරු එහි එවා තිබූණේ කඹුරුපිටිය ආඳපාන රෝහලෙනි.
1
ආර්ථිකය හදන්න විපක්ෂයේ අයකුට අමාත්‍ය ධුරයක්

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ සිද්ධිය දැක්කම වෙලා තියෙන්නේ මොනවද කියලා ඕනේම මෝඩයෙකුට තේරෙනවා.මම නම් කියන්නේ මේ වගේ වැඩ තරනවට හොඳම වැඩේ කියලා.ජනනේන්ද්‍රියන් තිබෙන්නේ තවත් ජනනේන්ද්‍රියක් හා සම්බන්ධ වෙන්න මිසක් ශරීර කෘත්‍ය කරන ඉන්ද්‍රියක් සමඟ හෝ ආහාර ගන්නා ඉන්ද්‍රියක් සමඟ සම්බන්ධ කරගන්න නොවෙන බව මේ මෝඩ මිනිස්සු කවදා තේරුම් ගනියිද මන්දා
කවුද දන්නේ නෑ හපා කෑවේ...?
මාර ආරංචියක්නෙ. බොහොම සංතෝෂයි. ඒත් කවුද දන්නෑ කැපුවෙ
වෙන කන්න දෙයක් තිබිලම නැද්ද?......
මගේ යාලුවෙක්ගේ ඇඟිල්ලක් පොඩි කාලේ වෙන් වෙලා ඒක බද්ධ කලා හැබැයි දැන් ඇඟිල්ලේ ඇදයක් තියෙනවා. මේ සැත්කමින් පසුවත් ඇදයක් පිහිටියොත් එහෙම දෙවියන්ගේම පිහිට තමයි. මෙම පුද්ගලයා විවාහකයෙක්ද?
ලෝකයේ පළමු වතාවටද ???
නියමයි....
මේකට "ජනනේන්ද්‍රිය" වගේ බර වචන නැතුව අකුරු දෙකේ තුනේ වචනයක් නැද්ද?