හිටපු යුද හමුදාපති සරත් ෆොන්සේකා නිදහස් කිරීමට අදාළ ලියවිලි ජනාධිපති කාර්යාලයෙන් අධිකරණ අමාත්‍යංශයට සඳුඳා (21) ඉදිරිපත් කිරීමට නියමිතය. ජනපති කටාර් රාජ්‍යයේ නිල චාරිකාවක් සඳහා පිටත්ව යාමට පෙර එම ලියවිලිවලට අත්සන් කර ඇත.
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපි ඔබ සමගයි.ඔබට තෙරුවන් සරණයි
ඔබට සදා ජය..
වනේ ගජිඳාය දුටුවොත් වනසාය ළිදේ පණිධාය වැටුනොත් ඌකාය අතකින් කරවැලකි අතකින් දඩු බෑය මරණ තුනක් ඇති මිනිසෙක් පැණිකෑය
ප්‍රභා එළොව යද්දිත් මෙතුමා ගෙදර එද්දිත් එතුමා පිටරට.
දැන් පොඩිඩක් පරෙස්සමෙන් වැඩ කරගෙ යන්න. තමන්ට නැති වුන නම්බු නාමය ලබා ගන්න විදියට වැඩ කරගෙන යන්න බුදුසරණයි.
දැන්වත් කට ටිකක් පරිස්සම් කරගෙන ඔලුව පාවිච්චි කරනවනම් හොඳයි.
කරුණට ඇමැතිකම් දීලා එස් එෆ් හිරේ දාපු පිරිසට වඳින්නද කියන්නේ?
ඔබ නියම වීරයෙක් බව අපි සියලු දෙනාම දන්නවා.
නැවත දේශපාලනඥයන් පස්සේ යන්න එපා. ඔබට බුදු සරණයි
කරදාසි කෑල්ලක ලියා දෙන නම්බු නාම වලට වඩා ඔබ මේ රට කුරිරු ත්‍රස්තයන්ගෙන් බේරා දුන්නට වෙන නම්මු නාම කුමටද?
රට බේරාගත් සෙම්පතියාණෙනි
ඔබ මහා වීරයෙක්. ඔබට අප සදා ණයගැතියි. සඳුදා වෙනකම් අපි බලා ඉන්නෙමු.
ආණ්ඩුව වරද්දගත්ත කියලා හිතාගන්න.
පරෙස්සමෙන් වැඩ කරගෙන යන්න. තමන්ට නැති වුණ නම්බු නාමය ලබා ගන්න විදියට වැඩ කරගෙන යන්න. නැවත දේශපාලනඥයන් පස්සේ යන්න එපා. ඔබට බුදු සරණයි
එස් එෆ් ඔබඉ සදා අමරණීයයි. කවදා හෝ සත්‍ය ජය ගනී
ගිය දේ ගියා... සත්‍ය ජය ගනී...
සෙනසුරාදා නිදහස් කරනවා කියලා ඒක සදුදාට කල් දමාපු නිසා මහී කාන්තාවට තරහා ගිහින් පොඩ්ඩක් හොලවලා බලලා. අයෙම සැරයක් සුනාමි තත්වයක් එන්න කලින් අතිගරු ජනධිපතිතුමනි හිටපු හමුදාපති ජනරාල් සරත් ෆොන්සේකා මැතිතුමාට ඉක්මනින් නිදහස් කරන්න. හොඳ සාධාරණ පුද්ගලයින්ට මිනිස්සු අයුක්ති සහගත විදිහට කෘෘර විදිහට සැලකුවාට මෙහෙම භූමිකම්පා සිදුවෙන එක පුදුමයක් නෙවෙයි
දයාන්, ආණ්ඩුව වරද්ද ගත්තේ මේ වීර සෙන්පති හිටපු හමුදාපති ජනරාල් සරත් ෆොන්සේකා මැතිතුමා නිරපරාදයේ බොරු නඩු පටලවලා සිරගත කරපු දවසෙයි.ඒ මදිවට තමන්ගේ හෘද ශාක්ෂිය පාවා දීලා කතා කරන මිනිස්සු ඒ මැතිතුමා නොමරා මැරුවා අසත්‍ය මඩ ප්‍රචාර සිදුකරලා. ඔයාත් නොදැනුවත්වම ඒ පාප කර්මයට හවුල් වෙන්නැතිව පැත්තකට වෙලා පිනක් දහමක් කරගෙන ඉන්න
රටේ ඇත්තෝ යන ව්‍යාජ නමින් කමෙන්ටුව දාලා තිබෙන ඩබල් ගේම් කාරයාටයි මේ කියන්නේ. හිටපු හමුදාපති අතිගරු ජනරාල් සරත් ෆොන්සේකා මැතිතුමා අවංක, දේශහිතෛෂී, මහජනතාවගේ හදවත්තුළ වැඦඹෙන ශ්‍රේෂ්ඨ උත්තමයෙක්.ඒ උතුමාට නිඟා නොකර සිටීමට වගබලා ගන්න.රටේ ඇත්තෝ යන බහුවචනාර්ථවත්ව කමෙන්ටුව දැම්මට ඒ පසුපස ඇත්තේ බියගුලු නිවටයෙක් බව නොදැනගන්න තරම් අපි මෝඩ නැතිවග තේරුම්ගන්න.ආණ්ඩුවේ වචනම යළි ප්‍රතිඋච්චාරණය කරමින් නූගත් මෝඩ හාලුපාරු දේශපාලක මැට්ටන්ට ගොටු ඇල්ලීමෙන් වළකින්න.එසේ කර කමෙන්ටු පළ කිරීමෙන් ඔබට රැකියාවක් හෝ වෙනත් වරප්‍රසාදයක් ලබාගත නොහැකි බව වටහාගන්න.නමුත් තමන්ගේ හෘද ශාක්ෂියට එගඟවීමෙන් අඩුම තරමින් තමන්ට තමන්වත් සිටිනවා යැයි සෑහීමකට පත්වෙන්න පුළුවන් බවත් සිතාගන්න
ජය වේවා !!....
සරත් ෆොන්සේකා මැතිතුමණි, මගේ ආයුෂත් අරන් ජීවත් වෙන්න දීර්ඝායුෂ පතමි