IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


රාජකීය විදුහල් ක‍්‍රීඩකයෝ 37-34 ක තියුණු ජයක් ලබති

රාජකීය විදුහල් ක‍්‍රීඩකයෝ අවසන් මිනිත්තුවේදී උත්සාහක දිනුමක් සම්පූර්ණ කරමින් වයස 20 න් පහළ ‘සිංගර්’ කුසලාන රග්බි තරගයේදී ශාන්ත ජෝශප් විදුහල් ජයග‍්‍රහණය උදුරා ගනිමින් ලකුණු 37-34 ක තියුණු ජයක් ලැබීමට සමත් වූහ. පළමු කොටසේ ‘ඒ’ කාණ්ඩයේ තරගයක් වන මෙම තරගය අද (18)  සී. ආර්. පිටියේදී පැවැත්විණි.ශාන්ත ජෝශප් විදුහල ලකුණු 34-32 ක් ලෙස ඉදිරියෙන් සිටියදී දෙවැනි අර්ධයේ අවසන් මිනිත්තුවේදී වසීම් බාවා සම්පූර්ණ කළ උත්සාහක දිනුමත් සමග ලකුණු පුවරුව 37-34 ක්ව තිබියදී ප‍්‍රධාන විනිසුරුගේ අවසන් නළා හඩ නිකුත් විය.     තරගයේ පළමු අර්ධය අවසන් වන විට ලකුණු පුවරුව 22-22 ක් ලෙස සම තත්ත්වයේ පැවතුණි. ශාන්ත ජෝශප් විදුහල් නායක යොහාන් කේසර් පළමු උත්සාහක දිනුම සම්පූර්ණ කරමින්.. (ජායාරූපය: ශාන්ත රත්නායක)  



අදහස් (0)

රාජකීය විදුහල් ක‍්‍රීඩකයෝ 37-34 ක තියුණු ජයක් ලබති

ප්‍රියදාස Friday, 18 May 2012 08:15 PM

හරක් මස් වල සැර තමයි...........

:       0       0

රත්නායක Saturday, 19 May 2012 08:25 AM

ඕක තමයි අපි කිව්වේ..අපිත් එක්ක බෑ කිව්වේ...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 263 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 183 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 990 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site