හෙරොයින් දියරේ පොඟවා පාකිස්තානයෙන් ගෙන්වූ තුවා හතරක හෙරොයින් ග්‍රෑම් 10.61 හා මෝර්පීන් ග්‍රෑම් 88.06ක් ඇතැයි රජයේ රස පරීක්ෂක සිය වාර්තාව කොළඹ කොටුව මහේස්ත්‍රාත් කණිෂ්ක විජේරත්න මහතා වෙත ඉදිරිපත් කෙළේය. 2010 දී මේ තුවා ගෙන්වා තිබිණි. පෙඟවූ තුවා සමග හෙරොයින් ගෙන්වූ මුල්ම අවස්ථාව එයයි. තුවා වලින් මත් කුඩු දියර වෙන්කැර ගැනීමට ශ්‍රී ලංකාවට අලුත් අත්දැකීමක් විය. රාමයියා කුමාරවේල්, ඩබ්ලිව්. ප්‍රදීප් කුමාර් පෙරේරා හා අබ්දුල් සුහුර් හෙවත් ශකිලා සැකකරුවෝය. ඔවුහු ජුනි පළමු වැනි දා තෙක් රිමාන්ඩ් කරනු ලැබූහ.
1
ආර්ථිකය හදන්න විපක්ෂයේ අයකුට අමාත්‍ය ධුරයක්

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇහුවෙත් අදයි....
තුවා කුඩු....
ලංකාවේ ජාතීන් 3 ම සහයෝගයෙන් එකතුවෙලා කරපු අලුත් වැඩක්. වැරදි දේවල් අලුත් විදියට හිතල කරන්න එකතු උන වගේ , හොද දේවල් කරන්නත් මෙහෙම එකතු වෙලා අලුත් විදියට රටට සේවය කරන්න කවදද එකතු වෙන්නේ?