ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර යුරොක් දහම් නිකේතනයේ දරුදරියන් කුරිරු ත්‍රස්තවාදයෙන් ශ්‍රී ලංකාව මුදා ගැනීමට දිවිදුන් රණවිරුවන් හා දැනට තුවලා ලබා සිටින සෙල්දාදුවන් සමරමින් පහන් දැල්වූහ. මෙම සෙත් පැතිමේ පිංකම කෝට්ටේ සන්තීන්ද්‍රිය හිමිගේ අනුශාසකත්වයෙන් හා ඕස්ට්‍රේලියාවේ ශ්‍රී ලංකා තානාපති තිසර සමරසිංහ මහතාගේ උපදෙස්මත සිදුවිය.
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපිට ආඩම්බරයි.....
මන් හිතන්නෙ ජයග්‍රහනය සමරන අතරතුර අපේ දහස් ගනන් වලින් මිය ගිය සෙබලුන්, ජනතාව, බෝම්බ ප්‍රහාර වලින් මියගිය දරුවන් ගෑනත් සිහිපත් කල යුතුයි. නෑතහොත් මෙය හුදෙක් සතුට සෑමරීමක් ලෙස ලෝකය දකින්න පුලුවන්.
අපි ඔබ තනිකලේ නැත කිසි දිනේ..
හිරු බැස යන මොහොතේත් හිරු නැගෙන උදැසනත්, හැමදාමත් අපි ඔබව සිහි කරමු ආදරණිය සොයුරනි, සොයුරියනි ! ඔබ සැමට අජරාමර නිවන් සුව !
මාලා විජේනායක මැතිනිය කෝට්ටේ සන්තීන්ද්‍රිය හිමිට කරන ලද අනුශාසනා මේ අවස්ථාවේදී අප කවුරුත් අමතක නොකල යුතුයි.
ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර යුරොක් දහම් නිකේතනයේ කෝට්ටේ සන්තීන්ද්‍රිය හිමිට අපගේ ආචාරය.
තවත් කෙනෙක් ඉන්නවා...