අද අළුයම 1.36 සිට විනාඩියක් පමණ වලපනේට සුළු භූකම්පාවක් දැණුනු බවත් ඇඳ, මේස, පුටු, ආදිය සෙලවී ගිය බවත් වැසියෝ කියති. හානි ගැන වාර්තාවී නැත.
1
කිඹුලාඇළ ගුණාට යනඑන මං නැතිකළ පොලිස් ප්රහාරය

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සරත් ෆොන්සේකා මහතා නිදහස් කළ නිසා ද ?
නාවලපිටිය ටත් එය ඉතා හොදින් දැනුනා.... මම නින්දෙන් ඇහුරුනා. එතොකොටත් පොලව හෙලවෙනවා...තත්පර 20-30 ත් විතර හෙලවුනා ශබ්ද්දයකුත් සමග
හඟුරන්කෙතටත් දැනුනා.
අපි පේරාදෙණිය මහකෙන්දේ. අපිටත් දැණුනා.
තලවකැලේට හොඳටම දැනුණා.
ඉතාලියත් හෙල්ලෙනවෝ... දැන් වෙලාව 4.20යි.
අපිට මේක හොඳටම දැණුනා
ඉතාලියේ වෙරෝනා නගරයේ ඇතුළු උතුරු ඉතාලියේ නගර කිහිපයකටත් ලංකා වෙලාවෙන් විසි වෙනි ඉරිදා උදෑසන 4.04ට 5.9ක භූචලනයක් සිදු වුණා. ජීවිත හානි නොමැති බව වාර්තා වෙණවා.
පිළිමතලාව ප්‍රදේශයට හොදට දැනුණා.
බදුල්ලටත් දැනුණා.
ඩුබායිවලටත් හෙලවෙනවා
මොණරාගලත් හෙල්ලුනා....
නාවල හෙල්ලුනා ??????????....
කාටවත් විපතක් කරන්න එපා.....
දකුණත් හෙලවෙයිද ?