චෝදනා ඇත්නම් නඩු පවරණ ලෙසත් නැතිනම් නිදහස් කරන ලෙසත් ඉල්ලා බොරැල්ල රිමාන්ඩ් සිරභාරයේ සිටි කොටි සැකකරුවෝ අසූ දෙනෙක් අද ආහාර වර්ජනයක් ඇරැඹූහ.
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
චෝදනා ඇත්නම් නඩු පවරණ ලෙසත් නැතිනම් නිදහස් කරන ලෙසත් ඉල්ලා බොරැල්ල රිමාන්ඩ් සිරභාරයේ සිටි කොටි සැකකරුවෝ අසූ දෙනෙක් අද ආහාර වර්ජනයක් ඇරැඹූහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කන්න බෑරිනම් කවන්න යන්නේ නෑතිව, නයින්ට කිරි පොවන්නේ නෑතිව ඉන්න. වෙන රටක ඔය විනාසේ කරලා ඔය විදියට අහු උනානම් මෙලහකට වලලපුතෑන්වල ලොකු ගසුත් වෑවිලා. මේ රට ජාතිය හොද වෑඩීයි හෑමොට.
මේකේ ඉන්නේ ත්‍රස්තවාදීන් කෑම එපා කියනවානම් නොදී ඉන්න ... තවත් හුරතල් නොකර ......
අවධානය යොමු කල යුතු දෙයක්..
හොඳයි නේද වෙන කරන්න දෙයක් ඇත්තෙම නැද්ද. වැඩිම උණෙත් දවසක් තියෙවි. ආයි වතුර බොන එකත් වර්ජනය කරන්න. කෑම උයන කෝකියට ටික දවසක් නිවාඩු දෙන්න පුළුවන්.
මේකේ ඉන්නේ ත්‍රස්තවාදීන් කෑම එපා කියනවානම් නොදී ඉන්න ... තවත් හුරතල් නොකර ......
කන්න බැරිනම් කන වෙලාවක දෙන්න.. හුරතල් කරන්නේ නැතිව.
l.t.t.එකේ ඉද්දි දීපු කෑම තරම් රස නැතිවද?
වර්ජනය දිගටම ගෙනියන්න දෙන්න. රට විනාශ කල මදිවට වර්ජනත් කරනවා
නඩු පවරන්න බැරි ඇයි? චෝදනා නැද්ද?
මේ දවස්වල බඩු මිලත් ඉහලනේ වර්ජනය හොඳයි රට කාපු අයට මොනවත් දෙන්න හොඳනෑ
කෑම එපා නම් බඩගින්නේ හිටපු දෙන්. බඩ ගිනි වුණාම කයි.
එහෙම කියල බෑ. කොහොම හරි කෑමදීලා නීතිය අනුව වැඩ කොරන්න. නැතිනමි මුළුලොකෙම මානව අයිතිවාසිකමි මහත්තුරු බලා ඉන්නවා මොනවාද වෙන්නේ කියල. දැන් අපිට ඕනි ඕනි විධිහට වැඩ කොරන්න බැරි බව තේරැමිගත යුතුයි. ඒ අය කෑම නොකා ඉන්නකොට හුගක්ම බඩගින්න දැනෙන්නේ ලෝක බලවතුන්ටයි. අපිවත් ඒකට බදවගෙන ඉන්න බව අමතක කොරන්න එපා. මෙකත් ජාත්‍යන්තර කුමන්තුණයේ කොටසක් වෙන්නට පුලුවන්.අපිට වාතයක් පිටවුනානමි ඒක ලෝකෙට යන්නේ බෝමිබයක් කියලයි.
ඔවට වැඩිය ප්‍රචාරය දෙන්න එපා සද්ධ නැතිව ඉන්න.
මෙම සිද්දිය පල කිරිම එතරම් සුදුසු දෙයක් නොවේ, උන් කැවත් එකයි නොකැවත් එකයි,