රුපියල් දහසේ හොරනෝට්ටු 60 ක් සහ උපකරණ රැසක් ද සමඟ සැකකරුවන් හතරක් මීගමුවේදී සැකපිට අත්අඩංගුවටග් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා පවසයි. ඔවුන් හොර නෝට්ටු බෙදා හරින්නන් බව කියති.
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අලුත්ම මුදල් ඇමති.....
මේ පැත්තෙ එක එක කර්මාන්ත තියනවනේ................මේ අලුත්ම එකක්....
රට දියුණු වෙනව වම නම් 5000/= කොහොම ගත්තම මොකෝ...යහපතක්ම වේවා !!
ඒක පුද්ගල ආදායම $ 4000.00 ලංවෙන්න රජයට අත හිත දෙන අයගේ සමාගම් නේ.
මේ අය වංචාකාරයෝ .සාධාරණීකරනය කරන්න යන්න එපා.කොච්චර ජිවත් වෙන්න අමාරුකම් තිබ්බත් දුක් මහන්සියෙන් හම්බකරන් කන මිනිස්සු ලංකාවෙ ඉන්නේ.....
භාණ්ඩාගාරය හිස්නෙ ඒක පුරවන්න 1000 නෝට්ටු ටිකක් ගහන්න ඇති...
2500න් ජීවත් වෙන්න බැරි නිසා වෙන්න ඇති. බන්දුල ඇමැතිතුමා ගාවට යවන්න පොලීසියෙ දාන්න එපා.
ඇයි අනේ! මේගොල්ලො 1000 නෝට්ටු විතරක් ම මුද්‍රණය කරන්නේ... ඊට අඩු ඒවා මුද්‍රණය කරන්නේ නැතුව.....
රුපියල් 60000 කියන්නෙ ලොකු මුදලක්,පවුලකට අවුරුදු දෙකක් ජීවත් වෙන්න පුඵවන්...
ජීවත් වනු බැරිනම් දැන් දෙන පඩියෙන් .... මාට්ටු නොවෙන ලෙසට අපිත් ගහමු දාහේ නෝට්ටූ....
මිනිස්සුන්ට සාධාරණ ලෙස සමාජයේ ජීවත් වෙන්න සුසුදු පරිසරයක් ඇති කරලා ඉවර වෙලා හොරකම වංචාව දුෂණය නතර කරන්න බලන්න.. ජීවන වියදම වැඩි වීමේ අයහපත් ප්‍රතිඵල තවම දැක්කේ නැහැ. ඉස්සර එක කාලයක ඒ වගේ මේ රටේ දැඩි අර්බුදකාරී පසුබිමක් තිබ්බා කියලා ශාසන ඉතිහාසය අනුව පැහැදිලි වෙනවා
ලැබෙන පඩියෙන් මාසයක් තියා සති දෙකක් වත් ජීවත් වෙන්න බැ. හැමදාම කඩවලින් ණයට දෙයිද? හොර නෝට්ටු ගහන්න ඉගෙන ගත්තොත් කොහොමටත් ඉස්සරහට ජිවත් වෙන්න හැකියි කවදාහරි හිරේ යනකන්. එහෙදි සල්ලි ඕන නැහැනේ.