ලන්ඩනයේ ෆ්රන්ට් ලයින් සංවිධානයෙන් ලන්ඩන් නුවරදී බ‍්‍රහස්පතින්දා පැවැත්වූ චැනල් 4 විවාදයට එම නාලිකාවෙන් නොපැමිණීම නිසා ඒකපාර්ශ්වික විය. වැඩ සටහන මෙහෙයවූ ස්ටීවන් සකර් ප‍්‍රශ්න කිරීමේ අවස්ථාවේදී වෙලාව දුන්නේ චැනල් 4 වැඩ සටහනට පක්ෂපාතී අයට පමණකියි බොහෝ දෙනා චෝදනා කළහ. අන්තර් ජාලය හරහා සජීවීව විකාශනය කළ එම වැඩසටහන නැරැඹූ ගණන සියයකටත් අඩුවිය. වැඩසටහන පවත්වන ලද කුඩා ශාලාවේ සිටියේද එකසිය පනහකට අඩු පිරිසකි. වැඩසටහනට ශ්‍රී ලංකාවෙන් මහාචාර්ය රජීව විජේසිංහ සහ අරුන් තම්බිමුත්තු දෙදෙනාම චැනල් 4 තර්ක ලෙහෙසියෙන්ම බිඳහෙලීමට සමත්වූහ.
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒකනෙ කියන්නේ බොරු කතා කියල.........
චැනල් 4 ආයතනයට නම් ලැජ්ජාවක් කියල දෙයක් නම් ඇත්තෙම නැ වගේ. ඔවුන් විකාශය කරන දේවල් ගැන ඔවුන්ටම විස්වාසයක් නැ. මහාචාර්ය රජීව විජේසිංහ සහ අරුන් තම්බිමුත්තු මහත්වරුන්ට සුභ පැතුම්
බොරුවට වෑඩ් ආයුෂ නෑ....
මේවා අපි ඒ රටවල් වලටම තම පෙන්නන ඕන. මහාචාර්ය රජීව විජේසිංහ සහ අරුන් තම්බිමුත්තු මහත්වරුන්ට සුභ පැතුම්
බොරුවට වැඩි ආයුෂ නෑ
එක වෙලාවකට සිසිර වගේ.....