ඇමෙරිකාවත් ඉන්දියාවත් එකතුවී ‘‘ශ්‍රී ලංකාවේ උතුරේ ප‍්‍රශ්නය ’’ නමින් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කමිටුවට නව යෝජනාවක් ගෙන ඒමට සැලසුමක් පවතින බව ජනතා විමුක්ති පෙරමුණ කියයි. රජය අධිරාජ්‍යවාදී ඒජන්තයකුවී ඇතැයිද එක්සත් ජාතික පක්‍ෂය හා දෙමළ ජාතික සන්ධානය එහි කොටස්කරුවන් යැයි ද ජ.වි.පෙ පවසයි.
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හැම දේටම වගකියන්න ඕන ඔය කට්ටියමයි .
දෙමිනිසුන්................ මිනිසුන් වර්ග දෙකක් සිටන බව මාගේ පියා මට පවසා ඇත ඉන් එක් කොටසක් වැඩ කරන අයයි. අනෙක් කොටස එ සදහා ලකුණු දමා ගන්නා අයයි. මාගේ පියා මට නිතර උපදෙස් දි ඇත්තෙ මින් පළමු කොටසට වී සිටින ලෙසයි. එයට හෙතුව වැඩ කරන මිනිසුන් අතරේ තරගයක් නැති බැවිනි. තරගය ඇත්තේ වැඩ නොකර ළකුණු දමා ගන්නා මිනිසුන් අතරේ බැවිනි. මහත්මා ගාන්ධි.
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ මහතාගේ අදහස්වලට මාත් එකඟයි.
කට මිට දෙඩවීම පසෙක තබා ක්‍රියාවෙන් යමක් කරන්න සහෝදර වරුනේ...
මේ ගොල්ලන්ගේ වැඩේම අනාවැකි කියන එකම තමයි.බලයට එන්න අදහසක් නැද්ද ?
පක්ෂෙත් විසිරිලා.......
කවුද දන්නෑ සාත්තර කියන්නේ..................දේශපාලනය කරනවට වඩා නම් හොඳයි. අපේ සුභ පැතුම් !
කට්ටියම එකතුවෙලා පත් කරල දැන් බොරුවට කෑගහනවා..................
ඒ ගමන සාස්තර කියන්නත් පටන්ගෙන වගේ.... !!!!!!
කාගේ කාගෙත් අගේ දැන් අපට තේරෙනවා..........
අන්තිමට බලද්දි ජේ.වී.පී විතරද දේශප්‍රේමී..?
කොහිද ඉතින් කොච්චර අනාවැකි කීවත් පිළිගන්න එකක්යැ. නිසරු දේම සරු ලෙස දකින්නෝ.
ඇත්තටම ඒක තමයි ඇත්ත ..
මේ ඔය ගොල්ලොන්ට ඉන්දියාව හරි ඇමරිකාව හරි කලින් ම ඒක කිව්ව ද? නැත්තම් හරියට ම කියන්නේ කොහොම ද?...
ජ්‍යොතිෂ වැඩ කරන්න වැය කරන්න ගත කරන කාලය පක්ෂය එකමුතු කරලා යළි බලයට එන්න යොදා ගත්තොත් ඔයිට වඩා ඵලදායකයි නේද?
කොළඹට වෙලා කෑගහල වැඩක් නෑ...ගමට ඇවිත් දැනුවත් කරන්න ඕන....