අපොස උසස් පෙළ ඉෂෙඞ් ස්කෝර් කඩඉම් ලකුණු ක‍්‍රමය සම්බන්ධයෙන් සුදුසු ක‍්‍රමවේදයක් සකසා ඉදිරිපත් කිරීම සඳහා විද්වත් කමිටුවක් පත් කරන ලෙසත් දැනට විභාගවන නඩුවට උසස් අධ්‍යාපන ඇමැති පාර්ශව කරුවකු කරන ලෙසත් ඉල්ලා නිතිපති ශිරානි බණ්ඩාරනායක අගවිනිසුරුවරිය හමුවේ මෝසමක් ගොනු කරමින් කියා සිටියි. 2011 අපොස උසස් පෙළ විභාගයට පෙනී සිටි සිසුන් පිරිසක් විසින් ඉදිරිපත් කැරුණු මුලික අයිතිවාසිකම් පෙත්සමේ තීන්දුව දීමට පෙර ලිඛිත කරුණු දක්වන ලෙස නියෝග කැර තිබියදී මේ මෝසම ඉදිරිපත් කරමින් නීතිපති පවසනුයේ ඉසෙඞ් ස්කෝර් ලකුණු ක‍්‍රමය ක‍්‍රමවත් කරන ලෙස රටේ බොහෝ තැන්වලින් ජනපතිට උසස් අධ්‍යාපන ඇමැතිටත් කරුණු දක්වා ඇති බවයි.
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔන්න ඔන්න හඟුරන්කෙත පැත්තෙන් තව මෝසමක් එනවෝ.........
කෝ කට ගහපු ඇමති?
ඔය ඔය ඉතින් ඒකටත් අර කිරිසප්පය ගාව ගන්නවනේ............
කෝ මේ ඔක්කොම ප්‍රශ්න අපේ පොඩි..........................ඇමතිතුමා නිසානේ.