වව්නියාව ඊ.පී.ආර්.එල්.එෆ්. දේශපාලන කාර්යාල භූමියේදී ඊයේ (17) පෙරවරුවේ 10.30ට සිදුවූ රිය අනතුරකින් එහි සේවකයෙක් මරණයට පත්වූ බව වව්නියාව පොලිසිය කියයි. පාර්ලිමේන්තු මන්ත‍්‍රී ශිවසක්ති ආනන්දන් මහතාට අයත් වෑන් රථයට යට වූ යතුරුපැදිය පැදවූ සේවකයා මේ අනතුරින් මිය ගියේය.
1
මෙට්‍රො බස් සේවාව සහ ප්‍රවාහන ප්‍රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පාරේ යන විදිය හිතා ගන්න පුළුවන්
මේ.. මේ.. අහිංසක මන්ත‍්‍රීලව නිකං බොරුවට ගාවන්න එපා ඕවට.ඒ අය තමයි මේ රටේ ඉන්න හොදම අය
මන්ත්රී අයත් වෑන්රථය තමයි යතුරු පැදිය පැදවු සේවකයාව යට කොරලා තියෙන්නේ. එහෙම නම් මන්ත්‍රීගේ වරදක් නොවෙයි. වෑන් එකට තමයි දඩුවමි දෙන්න ඕනා.
ඕවට කේන්ති ගන්න එපා අනේ.........මන්ත්‍රී තුමා දිව්‍ය ලෝකේ ගියානේ....