කීරිය ගසක් අනවසරයෙන් කැප්පවූ කතකට එරෙහිව නඩු නොපැවැරීම සඳහා රුපියල් 10000 ක අල්ලසක් ගත් බව කියන ග‍්‍රාම නිලධාරියෙක් කොළඹ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් රශ්මි සිංගප්පුලි මහතා විසින් ලබන 30 වැනිදා තෙක් රිමාන්ඞ් කරනු ලැබීය. ආර්.එම්. කරුණාසේන ඔහුය.
රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්
මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද
ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර
කීරිය ගහෙන් ග‍්‍රාමසේවක අමාරුවේ.
අමල් පෙරේරා Wednesday, 16 May 2012 04:51 PM
කොට්ටෝරුවට උන දේ වෙලා වගේයි...
sheriff Wednesday, 16 May 2012 08:15 PM
රජයේ සේවකයනට පඩි වැඩි කරොත් හොඳයි.
අමිල කටුනායක Wednesday, 16 May 2012 09:12 PM
කීර ඇනිල...
අසන්ක Wednesday, 16 May 2012 09:14 PM
එහෙම පඩි වැඩි කරන්න කීරිය ගස් වලට මොකද කරන්නෙ..........