ගැමි කවි 01 ඔයේ වතුර ගියමුත් පරඬල් එක්ක ගෙඟ් වතුර ගියමුත් කුඩමසු එක්ක මලේ සුවඳ ගියමුත් බඹරුන් එක්ක මලේ මම කියමි සිවුපද නුඹ එක්ක 19 October 2011
‘හමුදා ශ්‍රමදාන එපා’ ශ්‍රමදානයක් මුවාවෙන් රුහුණු සරසවියට යුද හමුදාව කැඳවතියි ද ආරක්ෂක අමාත්‍යංශයට සම්බන්ධ ආරක්ෂක සේවයක් එහි ආරක්ෂාවට එවා ඇතැයි ද කිය 19 October 2011
අෆ්රිඩි ආපසු එයි පකිස්තානයේ තුන් ඉරියව් කී‍්‍රඩක සහීඞ් අෆ්රිඩි අන්තර්ජාතික කි‍්‍රකට් කී‍්‍රඩාවෙන් සමුගැනීමට ගත් තීරණය වෙනස් කර තිබේ. ඔහු මෙම තීරණ 19 October 2011
උඩවළවේ ඝාතක වං හුං සොයාගනී උඩවලව පනහඩුවේ බස් හිමියා ඝාතනය කරන්නට ඇත්තේ වස්තුව කොල්ලකෑමට බව පෙනේ යැයි පොලිසිය කියයි. නිධානයකින් ලැබුණු ලොකු වස්තුවක් ඇතැයි සිත 19 October 2011
අ‘පුර පුරපතිට පලා බෙදලා අනුරාධපුර මහා නගර සභාවට සංධානයෙන් තේරීපත් වූ නාගරික මන්ත්‍රීන් මහා ඇමැති බර්ටි පේ‍්‍රමලාල් දිසානායක මහතා ඉදිරිපිට දිවුරුම් දීමේ 19 October 2011
පකිස්තානය හෙමි හෙමින් ඉදිරියට ශී‍්‍ර ලංකාව සහ පකිස්තානය අතර එක්සත් අරාබි එමිර් රාජ්‍යයේ අබුඩාබිහිදී පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ දෙවන දිනයේ දිවා ආහාරය ස`දහා තරගය 19 October 2011
මහනුවර පිලට කඩුලූ 10 ක ජයක් කණ්ඩායම් 28 ක් සහභාගි වන වයස අවුරුදු 15න් පහළ අන්තර් දිස්ති‍්‍රක් කි‍්‍රකට් තරගාවලිය ඊයේ (18 වැනිදා) ආරම්භ විය. මෙම තරගාවලියේ තරග හතක් අඟ 19 October 2011
දිවියා මැරුවාට බර දඩයක් රුපියල් දෙලක්ෂයක කොන්ත්‍රාත්තුවකට අඩි හතක දිවියකු මින්නේරිය ගිරිතලේ රක්ෂිතයේ දී ගිය ජූලි 16 වැනි දා මැරූ දඩයක්කරු හා ව්‍යාපාරිකයන 19 October 2011
ප්‍රොක්ටර් යයි අජිත් රෝහණ එයි නවපොලිස් මාධ්‍ය ප්‍රකාශක ලෙස පොලිස් අධිකාරි අජිත් රොහණ මහතා නව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ලෙස පත්කළ බව පොලිස් මූලස්ථනය සඳහන් කරයි 19 October 2011
සමන් දෙවි අඩවිය කැළඹේ රත්නපුර මල්වල දී කළුගඟ හරස් කර බැම්මක් ඉදිකර ජලාශයක් තැනීමට වාරිමාර්ග අමාත්‍යංශය මූලික ශාක්‍යතා අධ්‍යයනයක් අරඹා ඇත. සබරගමු මහ සමන 19 October 2011
දුමින්ද තවත් දැඩි සත්කාර ඒකකයකට පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතා දැඩි සත්කාර ඒකකයේ සිට ස්නායු ශල්‍ය ඒකකයේ දැඩි සත්කාර ඒකකයට අද මාරු කළ බව ශ්‍රී ජයවර්ධනප 18 October 2011
ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමෙන් ජ්‍යෙෂ්ඨ ක්‍රීඩිකා පොල්ගම්පොළ කැපෙයි අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ සංවිධානයෙන් ලබන නොවැම්බර් මස 14 වැනිදා සිට 27 වැනිදා දක්වා බංග්ලාදේශයේදී පැවැත්වෙන කාන්තා ලෝක කුසලාන (එක 18 October 2011
පකිස්තානය කිසිවකු නොදැවී 27 ශී‍්‍ර ලංකාව සහ පකිස්තානය අතර එක්සත් අරාබි එමිර් රාජ්‍යයේ අබුඩාබිහිදී අද(18) ආරම්භ වූ පළමු ටෙස්ට් තරගයේ පළමු දිනය නිමා වන විට පකිස්තා 18 October 2011
ඇමෙරිකාව යළිත් ලංකාව ගැන කියයි මානව හිමිකම් උල්ලංඝන චෝදනා සම්බන්ධයෙන් විනිවිද ලෙස නිසි ක්‍රියා මාර්ග ගැනීමට හැකි බව ශ්‍රී ලංකාව ප්‍රදර්ශනය කළ යුතුව ඇතැයි ඇමෙර 18 October 2011
එස්.ටී.එෆ්. මීගමු සෝදිසිය සෝදිසි වරෙන්තුවක් හෝ වෙනත් කිසිම නිත්‍යනුකූල ලියැවිල්ලක් නොමැතිව පොලිස් විශේෂ කාර්ය බළකාය තම ගෙවත්ත සෝදිසි කිරීමෙන් තදබල අසාධාරණ 18 October 2011
පාතාලයා අල්ලයි මිනුවන්ගොඩ පාතාල කල්ලි නායකයකු විසින් ගෝලයන් පස් දෙනකු සමග මිනුවන්ගොඩ ව්‍යාපාරිකයකු ඝාතනය කිරීමට යමින් සිටිය දී ගිනි අවි තුනක් ද ස 18 October 2011
ජුනයිඞ් - අජ්මල් දෙදෙනා ශී‍්‍ර ලංකා පිල අමාරුවේ දමති ශී‍්‍ර ලංකාව සහ පකිස්තානය අතර එක්සත් අරාබි එමිර් රාජ්‍යයේ අබුඩාබිහිදී අද (18) ආරම්භ වූ පළමු ටෙස්ට් තරගයේ තේ පානය සදහා තරගය නතර කරන විට 18 October 2011
දම්පල් මහ ගෙදර වෙන්දේසියේ? ජාතික වීරවරයකු වූ අනගාරික ධර්මපාලතුමාගේ මහගෙදර පිහිටි මාතර හිත්තැටියේ පොකුණුවත්ත ඉඩම කැබලි කැර විකිණීමට යතියි ප්‍රදේශවාසීහු කි 18 October 2011
ලකෂ 30 කට යකඩ කෑලි ගොඩක් ගනී රන් කහවණු යැයි කියමින් කහ පාට කළ ලෝහ කැබැලි මල්ලක් දී යාපනයේ ධනවතකුගෙන් රුපියල් තිස් ලක්ෂයක් වංචා කළැයි කියන තිදෙනකු ඉපලෝගම හා සේන 18 October 2011
භාරත ඝාතන පිරික්සුම විනිවිද නැතිලූ භාරත ලක්ෂ්මන් පේ‍්‍රමචන්ද්‍ර මහතාගේ ඝාතන පරීක්ෂණයේ විනිවිද ස්වභාවයක් නැතැයිද අදිසි හස්තයකින් පරීක්ෂණ යටගසතියි සැකයක් ඇතැයිද 18 October 2011
ශී‍්‍ර ලංකාව කඩුලූ 1 ට ලකුණු 50 යි ශී‍්‍ර ලංකාව සහ පකිස්තානය අතර අබුඩාබිහිදී අද (18) ආරම්භ වූ පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ පළමු දිනයේ දිවා විවේකය සදහා තරගය නතර කරන විට ශී 18 October 2011
සරු දේ ලබන්නෝ සරු දෙය සරු ලෙස ම නිසරුව නිසරු විලස ම දැන කරන හික්මු ම දනෝ හිමි කැරැ ගනිති සරු දම සඳැස 18 October 2011
දකුණු කොරියාවෙත් කඨින පිංකමක් දකුණු කොරියාවේ ක්වාන්ජු නගරයේ මුගක්යා විහාරස්ථානයේ කඨින චීවර පූජාව ලාංකිකයන් විශාල පිරිසකගේ සහභාගීත්වයෙන් පසුගිය සෙනසුරාදා සහ 18 October 2011
සුදු කොඩි තීන්දුව නොවැම්බර් 18 හිටපු යුද හමුදාපති සරත් පොන්සේකාට එරෙහිව මහාධිකරණයේ විභාග වන සුදු කොඩි නඩුවේ තීන්දුව නොවැම්බර් 18 වැනි දා ප්‍රකාශයට පත් කිරීමට නිය 18 October 2011
පන්දුවට පහරදීම ශී‍්‍ර ලංකා පිලට ශී‍්‍ර ලංකාව සහ පාකිස්තානය අතර එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අබුඩාබිහදී අද (18 වැනිදා) ආරම්භ වූ පළමු ටෙස්ට් තරගයේදී කාසියේ වාසිය දිනාග 18 October 2011
වාසුගෙන් කටඋත්තරයක් ජනාධිපති වෘත්තීය සමිති අධ්යක්ෂ ජනරාල්වූ භාරත ලක්ෂ්මන් පේ‍්‍රමචන්ද්‍ර මහතාගේ ඝාතනය සම්බන්ධයෙන් ජාතික භාෂා හා සමාජ ඒකාබද්ධතා ඇමැ 18 October 2011
රෝමය ගිනි ගනී ලෝක ආර්ථික අර්බුදය හමුවේ ඉතාලියේ පවතින දැඩි විරැකියාව හා අධික උද්ධමනයට එරෙහිව විරෝධය පෑම සඳහා රෝම අගනුවරට එක් වූහ. දහස් ගණනක තරුණ පි 18 October 2011
විල්පත්තුව රකින්න පාරක් කපයි විල්පත්තුව ජාතික වනෝද්‍යානයේ නැගෙනහිර මාර්ගය පැහැදිලිව පෙනෙනසේ අඩි 20ක ගුරු පාරක පළමු අදියර හුණුවිලගම ප්‍රධාන දොරටුවේ සිට කිලෝමී 18 October 2011
මවටයි පුතාටයි ලක්ෂ 371ක දඩ රුපියල් කෝටි 12කට ආසන්න රන් බඩු තොගයක් ද රුපියල් ලක්ෂ 27ක රට සල්ලි ද අනවසරයෙන් මලයාසියාවේ ක්වාලලම්පූර් නුවරට රැගෙන යද්දී කටුනායක දී අ 18 October 2011
ඉරාන විදේශ ඇමැති චීනයේ නිල සංචාරයක ඉරානයේ විදේශ අමාත්‍ය අබ්බාස් අරාග්චි චීනයේ නිල සංචාරයක නියැලෙයි. විදෙස් මාධ්‍ය වාර්තා කළේ ඉරාන විදේශ අමාත්‍යවරයා බෙයිජීං අගනුවර බලා පැමිණි බවය... 06 May 2026